ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?
බොහෝ දෙනෙක් මේ දවස් වල කියනවා දන්සල්, තොරන්, කූඩු, වෙස් මුණු නැතුව මොන වෙසක් ද කියලා. අපි බලමු මුලින් ම වෙසක් කියන්නෙ මොකද්ද කියලා. සිදුහත් කුමරුගේ උත්පත්තිය, ගෞතම බුදුන් බුද්ධත්වය ට පත් වීම, ගෞතම බුදුන්ගේ නිර්වාණය සිදු වෙලා තියෙන්නෙ වෙසක් මස පුර...