ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?
අරාබියේ ඌරු මස් තහනම්ය. අපි අරාබියට ගොස් ඇයි ඒක එහෙම උනේ කියා ප්රශ්න නොකරමු.
හේතුව අහේතුව අදාළ නැත. මෙය ලංකාවය. ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි.
ඒ නිසා එය රටේ නිතිය විය යුතුය. එය ආගමද, විධ්යවද, මිනිස්කමද, ගොන් කමද කියන එක තිරනය කල...