ලූවර් කෞතුකාගාරය
ලෝකයේ ඇති ජනප්‍රියම සහ සම්භාවනීයම කෞතුකාගාරය විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇති ලූවර් කෞතුකාගාරයයි. එම කෞතුකාගාරය නැරඹීමට යන කෙනෙක්ට මධ්‍යතන යුගයේ පටන් මෑත කාලය දක්වාම යුරෝපයේ විශිෂ්ට කලා කෘති වල එකතුවක් නරඹන්නට පුළුවන්. මීට අමතරව ලොව පුරා පැරණි...