මධ්‍යම ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සොහාග් පළාතේ ටහ්ටා නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මැදිරි පීලි පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙයට හේතුව වශයෙන් යම් පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන්...