ඕෂධී හිමාෂා කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් .නිතරම වගේ සමාජ මාධ්‍ය තුලට එක් කරන ඡායාරූප වලින් ඇයගේ නවතම හැඩ වැඩ දැක ගන්නත් ලැබෙනවා .
ඇයගේ සමාජ මාධ්‍යට පුංචි සුරතලෙක් එක්ක ඉන්න නවතම ඡායාරූප කිහිපයක් එක් වෙලා තිබුනේ මේ අකාරයටයි.