1. kavindu84

    Primiyula vlogs

    vMqmp61Qcc8 fge5nSQlh14 rGeupwbu6Hg
  2. kavindu84

    පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… &#35

    පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… &#35 මෙරට ක්‍රියාතමක වන ඉස්ලාමීය අන්තවාදය තුරන් කර සියළුම ජාතීන් හා ජනවර්ග සාමයෙන් ජීවත්වන සාමකාමී රටක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවලියක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පසුගියදා විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපති...
  3. kavindu84

    Gotabaya Rajapaksa updated their cover photo NOW

    https://www.facebook.com/gotabayar/?ref=br_rs
  4. kavindu84

    ඡන්දෙ දාන්න කලින් අනිවා බලන්න​

    ඡන්දෙ දාන්න කලින් අනිවා බලන්න​ ELuwZASkm_Y
  5. kavindu84

    මේක බැලුවොත් කිසිම කෙනෙක් සහනාධාර ඉල්ලන්

    මේක බැලුවොත් කිසිම කෙනෙක් සහනාධාර ඉල්ලන් 6L8m6QN-zqM
  6. kavindu84

    වැදල ඉල්ලන්නෙ චන්දෙ දෙන්න කලින් මේ වීඩිය&#3549

    වැදල ඉල්ලන්නෙ චන්දෙ දෙන්න කලින් මේ වීඩිය&#3549 EJL8R9A6E5s
  7. kavindu84

    මේ සින්දුව හොයල දියන්කො

    මේ සින්දුව හොයල දියන්කො මේ සින්දුව හොයල දියන්කො 22.25 ඉදන් යන්නෙ https://www.facebook.com/hirutv/videos/2498731290375513/
  8. kavindu84

    මේ සින්දුව මොකද්ද​?

    මේ සින්දුව මොකද්ද​? මේ සින්දුව මොකද්ද​? https://www.facebook.com/SadSouls11/videos/1269155773265282/
  9. kavindu84

    මේක ගත්ත කවුරැහරි ඉන්නවද​?

    මේක ගත්ත කවුරැහරි ඉන්නවද​?
  10. kavindu84

    ඒකනම් ලොකු සහනයක් 😯😯

    ඒකනම් ලොකු සහනයක් 😯😯
  11. kavindu84

    මහින්ද සීයා කෙනෙක් වෙයි

    මහින්ද සීයා කෙනෙක් වෙයි හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා. අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී...
  12. kavindu84

    2020 ජනපති ගෝඨාද සජිත්ද මෙන්න පාස්කු ප්‍රහාර&#

    2020 ජනපති ගෝඨාද සජිත්ද මෙන්න පාස්කු ප්‍රහාර&# WKbl2CEhMp0
  13. kavindu84

    පාසල් ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ වරදට බංගලා

    පාසල් ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ වරදට බංගලා පාසල් ශිෂ්‍යාවකට ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 16 දෙනෙකුට බංග්ලාදේශ අධිකරණයක් අද මරණ දඬුවම නියම කළා. මෙලෙස ඝාතනය කර තිබුණේ 19 හැවිරිදි සිසුවියක්. ලිංගික හිංසනය සම්බන්ධයෙන් ඇය සිය පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව පොලීසියට පැමිණිලි...
  14. kavindu84

    master resell rights

    resell rights කියන එකෙයි master resell rights කියන එකෙයි තියන වෙනස මොකද්ද​?
  15. kavindu84

    මේ site එකේ තියන photo අපි commercial දේවල් වලට පාවිච්චි කරො&#35

    මේ site එකේ තියන photo අපි commercial දේවල් වලට පාවිච්චි කරො&#35 මේ site එකේ තියන photo අපි commercial දේවල් වලට පාවිච්චි කරොත් ප්‍රශ්නයක් වෙයිද​? copy right??????? https://elenadudina.deviantart.com/gallery/
  16. kavindu84

    සාර්ථකව මුදල් හසුරුවා ධනවතෙක් වෙන්නෙ කෙස

    සාර්ථකව මුදල් හසුරුවා ධනවතෙක් වෙන්නෙ කෙස බොහෝ අය ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළත්, ඔවුන් කිසිවිටෙකත් ප්‍රමාණවත් ලෙස උපයන බවක් නොපෙනේ. ‘Rich Dad Poor Dad’ නම් රොබට් කියොසාකිගේ විශිෂ්ට කෘතියෙන් මෙම සාම්ප්‍රදායික රාමුවෙන් බේරී, මූල්‍ය ස්වාධීනත්වය ලබා ගන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරයි. හැමෝම පාසැල් යා...
  17. kavindu84

    EZ Cash

    EZ Cash සල්ලි atm එකෙන් ගනිද්දි EZ Cash app එක නැතුව ගන්න පුලුවන්ද​? atm එකට ගිහින් phone number එකයි pin එකයි ගහල සල්ලි ගන්න පුලුවන්ද​?
  18. kavindu84

    නාගානන්දගේ සහය ජවිපෙට

    නාගානන්දගේ සහය ජවිපෙට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි. http://nethnews.lk/article/70948
  19. kavindu84

    ඔබට ජයග්‍රහණ අවැසි නම්, වාසි සහ අවාසි දෙපස&#35

    ඔබට ජයග්‍රහණ අවැසි නම්, වාසි සහ අවාසි දෙපස&#35 කීර්තිමත් ජපන් සෙනෙවියෙකු වූ නොබුන්නාගා ප්‍රතිවාදීන් හා යුද වැදීමට පිටත් වුණා. එහෙත් තම කණ්ඩායම සමග යුද වැදීමට නියමිත සතුරු කණ්ඩායමේ තමන්ගේ මෙන් දස ගුණයක් සෙබළුන් සිටින බව නොබුන්නාගා ගේ සෙබළුන් දැන සිටියා. එය ඔවුන්ව අධෛර්‍යමත් කලා. මේක දිනන්න...
  20. kavindu84

    රටේම ණය ‌ගෙවිය හැකි සම්පත් කුණුකොල්ලයට ව&#3538

    රටේම ණය ‌ගෙවිය හැකි සම්පත් කුණුකොල්ලයට ව&#3538 ලංකාව සතු මිලකළ ‌නොහැකි ස්වභාවික සම්පතක් වන කහටගහ මිනිරන් පතල පිළිබඳව ‌කෝප් කමිටු විමර්ෂණයේදී අවධානයට ලක්විය. ‌ලොව පිරිසිදුම මිනිරන් ආකරයක් වන ‌මෙහි දැනට සිදුවන්නේ ග්‍රැෆයිට් (Graphite) ‌ලෙස අමුදුව්‍ය (Raw Materials) අපනයනය වන අතර එය තවදුරටත්...

    No contents