මේ ලිපිය සාර්ථක වෙන්න දැඩි උවමනාවක් තියෙන
මේ ලිපිය අපි ලියන්නේ කවදා හරි සාර්ථක වෙන්න ඕනේ, ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ වගේ සරල අදහසකින් ඉන්න අයට නෙමේ. මේ ලිපිය අපි ලියන්නේ, සාර්ථක වෙන්න දැඩි උවමනාවක් තියෙන, ඒ වෙනුවෙන් වෙහෙසන, කොහොම හරි , මොනවා හරි කරලා සාර්ථක වෙන්න ඕනේමයි කියලා හිතන, ඒත්...