1. kavindu84

    මෙන්න ගප්පියගෙ English Course එක​

    මෙන්න ගප්පියගෙ English Course එක​ https://mega.nz/?fbclid=IwAR2Roy0r3VXKwv6stvhnMo99SF67r0Ea_2TlV4wKylBLN0iZxfM9DgvjWFw#F!WlFzyQAY!itKNbWs6AGVo3jKhLx4Q9w
  2. kavindu84

    Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයි&#3505

    Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයි&#3505 Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින් list එකක් Google එකෙන් දෙනවද​? මේවයි තියෙන්නෙ ඇත්තද​? නැත්තන් මීට වඩා හොයනවුන් ඉන්නවද​? https://www.rankred.com/top-10-highest-google-adsense-earners-in-the-world/...
  3. kavindu84

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    මුළු දිවයිනටම ඇඳීරි නිතිය අද (20) පස්වරු 6 සිට ලබන සදුදා පස්වරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටිනවා. http://nethnews.lk/article/75435
  4. kavindu84

    කොන්ඩේ😍😍

  5. kavindu84

    ධනවත් වීමට ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්නේ කෙස&#3546

    ධනවත් වීමට ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්නේ කෙස&#3546 Ev5YBwpU-8w
  6. kavindu84

    තෝරා ගැනීමේ බලය ( Power of Choose)

    තෝරා ගැනීමේ බලය ( Power of Choose) තෝරා ගැනීමේ බලය ( Power of Choose) “ මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ සර්. ජීවිතේ කිසි ම දවසක මට කැමති දේවල් මේ ජීවිතෙන් මට ලැබුණේ නෑ. හැමදාමත් එහෙමයි. ආදරය ගැන හිතුවත්, රස්සාවක් ගැන හිතුවත්, කැමති වාහනයක් ගැන හිතුවත් කිසි ම දෙයක් මට කැමති විදියට ලැබුණේ නෑ. මේ...
  7. kavindu84

    අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන කළුතර-RO Smart Hub

    අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන කළුතර-RO Smart Hub xabYiNjZAfs
  8. kavindu84

    500+ premium courses, guides

    500+ premium courses, guides Alex becker, Billy gene, Brian dean, Dan lock, Copy hackers, Grant cardone, Jason capital, Neil patel, Richard Telfeja (Ecom Profit Masterclass), Garry vee, Tai Lopez වගේ Top Level entrepreneur ලගෙ premium courses, guides ගොඩාක් මෙතන තියෙනවා.💻😉 තව වැඩිහිටියන්ට පමණයි...
  9. kavindu84

    ගෙම්බෙක් වෙන්න එපා.

    ගෙම්බෙක් වෙන්න එපා. ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා ලිපට ගින්දර දැම්මම වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා.. වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා... හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ...
  10. kavindu84

    මෙය ඉතා හොඳ කතාවක්...අපේ ජීවිත වලට

    මෙය ඉතා හොඳ කතාවක්...අපේ ජීවිත වලට ඇමරිකාවේ හිම සහිත රාත්‍රියක කෝටිපතියෙකු තම නිවස ඉදිරිපිට මහලු දුප්පත් මිනිසෙකු දුටුවේය. ඔහු මහල්ලාගෙන් ඇසුවේ, "පිටත සීතලයි, ඔබට උණුසුම් ඇඳුම් නැත, ඔබට සීතල දැනෙන්නේ නැද්ද? මහලු මිනිසා පිළිතුරු දෙමින්, "මට උණුසුම් ඇඳුම් නැත, නමුත් මම අනුවර්තනය වී ඇත." කෝටිපතියා...
  11. kavindu84

    ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද?

    ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද? ඔයාගෙ සිහිනයේ වටිනාකම කීයද? ____________________________________ "පුංචි කාලෙ රුපියල් කෝටි ගණනක හීන දැකපු මිනිස්සු රු.50000 පඩියට හීන ටික පොඩිකරගත්තා" සමාජ මාධ්‍ය ජාලා වල පසුගිය සතිය පුරාවටම හුවමාරු වෙච්ච ඉහත වාක්‍ය කොටස මේ ලිපිය ලියන්නට මට පෙලඹවීමක් ඇති කරනවා...
  12. kavindu84

    ජීවිතයේ ඔබට හමුවන හැම බාධකයක් ම යටින් ඇත්&#350

    ජීවිතයේ ඔබට හමුවන හැම බාධකයක් ම යටින් ඇත්&#350 එක්තරා රජ කෙනෙකුට නගරයෙන් තරමක් පිටතට විහිදෙන මාර්ගයක ඇති බාධකයක් පිළිබද දැන ගන්නට ලැබුණා. අසල ගල් පර්වතයකින් ගැලවී ආ විශාල ගල් කුට්ටියක් මාර්ගයේ කොටසක් ආවරණය කරමින් පතිත වී තිබුණා. එබැවින් ඇති වී තිබූ අවහිරතාවට චෝදනා ලැබුවේ රජුගේ පාලනයයි. 😠😠 “ මේ...
  13. kavindu84

    මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! &#3512

    මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! &#3512 මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! මදක් ඔබ ගැන , ඔබම හිතලා බලන්න... 2020 වසර අරබනකොට , ඔබේ හිතේ තිබුන බලාපොරොත්තු , මේ වසර තුල සාර්ථක වීම වෙනුවෙන් තිබුන උනන්දුව ඒ ආකාරයෙන්ම මේ වෙනකොට ඔබේ හිතේ තියෙනවද? ඔබ 2019/12/31 හිටියට වඩා...
  14. kavindu84

    නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝති&#352

    නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝති&#352 නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝතිශ්‍ය සටහන් නොවේ)______________________________________ 'නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරගන්න' කිව්වම මේ ලිපිය කියවන ඔබ ඇතුළු බහුතරය ජ්‍යෝතිශ්‍ය සටහනක් හෝ අවුරුදු පලාපල සටහනක් ගැන බලාපොරොත්තු වුණා වෙන්නට...
  15. kavindu84

    ක්‍රිස්‌ටෝපර් ගාඩ්නර්ගේ කතාව​

    ක්‍රිස්‌ටෝපර් ගාඩ්නර්ගේ කතාව​ ඔහුගේ ළමා විය නම් එතරම් සුන්දර එකක් වූයෙ නැහ.ඔහු ගත කලේ ඉතා අවාසනාවන්ත ලමා කාලයක්.කුඩා කාලයේදිම ඔහුගේ දෙමව්පියන් වෙන් වි ගිය අතර , පසුව ඔහු ඇතුලු ඔහුගේ සහෝදර සහොදරියන් හැදි වැඩුනේ ඇගේ මව යටතේය.ටික කලකින් මව නැවත විවාහ වූ අතර ඔහුගේ සුලු පියා ඉතා දරුණු පුද්ගලයෙක්...
  16. kavindu84

    තිප්පිලි

    වර්තමානයේ බොහෝ දෙනා අප අවට පරිසරයේ තිබෙන ගහ කොළ හදුනන්නේ නැහැ. අප පරිසරයේ තිබෙන බොහෝ ශාක ඖෂධ වටිනාකමින් යුතු ඒවා වනවා. එදිනෙද අපට ඇතිවන රෝග මෙන්ම විවිධ හදිසි අනතුරු සදහා විසදුම් මෙන්ම බෙහෙත් වර්ගද අප අවට පරිසරයෙන්ම සොයා ගත හැකිනම් අප කෙතරම් වාසනාවන්තද ? ඉතින් හදුනාගනිමු ඔසු පැළයක රුව, ගුණ, වරුණ...
  17. kavindu84

    හැමෝටම අඩුම තරමේ රුපියල් ලක්ෂ අසූවක බෝනස&#3530

    හැමෝටම අඩුම තරමේ රුපියල් ලක්ෂ අසූවක බෝනස&#3530 හැමෝටම අඩුම තරමේ රුපියල් ලක්ෂ අසූවක බෝනස් එකක්? 😲😲 පුදුමයි වගේ නේද? නමුත් ඒක ඇත්තක්. ඇමරිකාවේ බැල්ටිමෝර් හි ශාන්ත ජෝන් දේපල වෙළඳ සමාගම පසුගියදාක තමන්ගේ ලාභාංශයන්ට අදාලව සේවකයින්ට ප්‍රසාද දීමනාවක් දුන්නා. සේවකයින් 200 කට අඩු පිරිසක් අතරේ එහෙම බෙදා...
  18. kavindu84

    ලෝකෙ තියෙන වැදගත්ම දේ අයිති කරගන්නෙ නැතු&#3520

    ලෝකෙ තියෙන වැදගත්ම දේ අයිති කරගන්නෙ නැතු&#3520 එකෝමත් එක රටක කුරුල්ලෙක් හිටියා.. එයා දිලිසෙන , වර්ණවත් , විස්මය දනවන පිහාටුවලින් යුතු පරිපුර්ණ අත්තටු දෙකකින් සැරසිලා හිටියා.. ටික කාලෙකින් එයා අහස පුරා නිදහසේ පියාඹන දකින හැම කෙනෙකුටම සතුට ගේන සතෙක් බවට පත් උනා..☺️ දවසක් එක ගැහැණියක් මේ කුරුල්ලව...

    No contents