1. kavindu84

    “මයික්‍රෝවේව් උදුන්” විනාශ කිරීමට තීරණය ක&#351

    “මයික්‍රෝවේව් උදුන්” විනාශ කිරීමට තීරණය ක&#351 ජපාන රජය විසින් රටේ ඇති සියලුම “මයික්‍රෝවේව් උදුන්” විනාශ කිරීමට තීරණය කර තිබෙනවා ජපාන රජය මෙම වසර අවසන් වීමට පෙර රටේ ඇති සියලුම “මයික්‍රෝවේව් උදුන්” භාවිතයෙන් බැහැර කිරීමට තීරණය කර ඇත. මෙම තිරනයට අනුගත නොවන සියලුම පුරවැසියන් සහ සංවිධානවලට දඩ...
  2. kavindu84

    මොකද්ද මේ කතාව​

    මොකද්ද මේ කතාව​
  3. kavindu84

    දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි.

    දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි. මූහුද දැකලා නාන්න හිතුනාම වෙරලේ රැල්ල අඩුම තැනක් තමයි හොයන්නේ. අන්න අර හරියේ රැල්ල අඩුයි එතනට යමු කියල ඕන්න ඉතින් ළමයි එහෙම එක්කගෙන යනවා රැල්ල අඩු හරියට. අවාසනාවට ඒ වගේ තැන් වල තමයි වෙරලේ ඉදලා මුහුද දෙසට යන ජල ප්‍රවාහයන් නැත්නම් ( Rip Currents) තියෙන්නේ. වෙරල...
  4. kavindu84

    උසස්පෙලෙන් පසු කුමක්ද ?

    උසස්පෙලෙන් පසු කුමක්ද ? JRujep7ReL0
  5. kavindu84

    New Lesson Of Sakvithi Ranasinghe

    bmxTeSXfikk
  6. kavindu84

    ස්වයං රැකියා කරන හෝ කිරීමට අපේක්ෂා කරන පු&#350

    ස්වයං රැකියා කරන හෝ කිරීමට අපේක්ෂා කරන පු&#350 ස්වයං රැකියා කරන හෝ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට නර්ඩ් ආයතනයෙන් ගත හැකි ප්‍රයෝජන අතිවිශාලයි නර්ඩ් එහෙමත් නැතිනම් National Engineering Research and Development Centre (NERD) එක කිව්වම අපි ඒ ගැන මොනවද දන්නේ? ‘නර්ඩ්’ කියලා ආයතනයක් තියෙනවා කියලා...
  7. kavindu84

    නාමල් රාජපක්ෂගේ මනමාලිය ගැන මාමණ්ඩිය හෙල

    නාමල් රාජපක්ෂගේ මනමාලිය ගැන මාමණ්ඩිය හෙල Yyxp78ocL-s
  8. kavindu84

    මූල්‍ය වෙළඳපොලේ විශ්මිත පෙරලියක් කල තනි &#3463

    මූල්‍ය වෙළඳපොලේ විශ්මිත පෙරලියක් කල තනි &#3463 📷 කොටස් වෙළදපොල හෝ මූල්‍ය වෙලදපොල ගැන අපි පොත් පත්, ලිපි web posts බලලා කියවලා තියෙනවා. අපිට නිතරම අහන්න ගැටෙන්න ලැබුන Warren Buffet, Dhammika Perera, Bill Gates වගේ ප්‍රකෝටි පතියන් ගෙන් ගොඩක් පාඩම් අපි ඉගෙන ගෙන තියනවා ඇති. ඒත් මේ photo එකේ...
  9. kavindu84

    මේ කතාව ඔබ කියවිය යුතුමයි!

    මේ කතාව ඔබ කියවිය යුතුමයි! වෙලාව හවස හතරට විතර ඇති.. කඩයක් අසල තිබුණ ලී පුටුවක ඉදගෙන ප්ලේන්ටියක් බිබී මම හිටියේ බොරැල්ලට කිට්ටුවෙන්.. පොඩි ළමයෙක් එක්ක ඇහට කනට පේන අම්මා කෙනෙක් පාර පැන්නේ කහ ඉරක් පේන මායිමක නැති තැනකින්..කොහොම හරි සාමන්‍ය වේගයකින් දකුණු පැත්තේ ඉදන් ආව යතුරු පැදියක් හදිසියේම මේ...
  10. kavindu84

    මේ කොහෙද​?

  11. kavindu84

    නාමල් රාජපක්ෂ අතගන්න යන ලංකාවම දන්න ව්‍ය&#3535

    නාමල් රාජපක්ෂ අතගන්න යන ලංකාවම දන්න ව්‍ය&#3535 හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක හින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර ඇත. TwMc5ArIS0s
  12. kavindu84

    රුහුණු විශ්ව විද්‍යාල උපකුලපතිට එරෙහිව ස

    රුහුණු විශ්ව විද්‍යාල උපකුලපතිට එරෙහිව ස S8i-_QxlMVs
  13. kavindu84

    සක්විති රණසිංහගේ පාපොච්චාරණය | Talk With Chatura (Full Episode)

    සක්විති රණසිංහගේ පාපොච්චාරණය | Talk With Chatura (Full Episode) සක්විති රණසිංහගේ පාපොච්චාරණය සිරගතව සිට පැමිණීමෙන් පසු පළමු මාධ්‍ය සාකච්ජාව සිරකරුවන් ලෙසින් සිරගතව සිටි සමාජයේ විවිධ චෝදනාවට ලක්වූ නමුත් අධිකරණයේදී වරදකරුවන් බවට පත් නොවුණු විවිධාකාර පුද්ගලයින්ට විවිධ වැඩසටහන්වල අදහස් පළ කිරීම...
  14. kavindu84

    #පරාජිත_සිතුවිලි_පුරුද්දකි. #එය_අත්හරින්න.

    #පරාජිත_සිතුවිලි_පුරුද්දකි. #එය_අත්හරින්න. “මේ ලෝකයේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකකි. ඉන් කොටසක් පලා යන්නන් වන අතර, දෙවැන්නෝ සටන් කරන්නෝ වෙති.” ලොව ප්‍රකට සටන් කලා ග්‍රන්ථයක් වන ආර්ට් ඔෆ් වෝ පොතේ මේ බව සඳහන් වෙනවා. මේ පොත ලිව්වේ චීන රණ ශූරයෙකු වන සන් ට්සූ. හරියටම හරි. අපි මිනිසුන් විදියට විවිධාකාරයේ...
  15. kavindu84

    අපූරු මහත්මයෙකුගේ කතාවක්!❤

    අපූරු මහත්මයෙකුගේ කතාවක්!❤ නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි .තඩි බඩක් සහිත හොඳින් ඇඳ පළඳි වාහනයේ හිමිකරු පාරට බැස්සේ , සත්තු වත්තේම සත්තුන්ගේ නම් මතක් කරමිනි. මොනවද ඕයි ..තමුසේගේ ඔය දිරකඩේ බුරුවෙක් වගේ එක පාරටම...
  16. kavindu84

    Click Fraud Farm

    නවීන ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ කරගත් දුරකථන ජාලයක් එක්ක සංනිවේදන උපාංග සහ සිම්පත් දහස් ගණනක් හමුවීම බොහෝ දෙනෙකු තුළ මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබද ගැටළුවක් ඇති කළා. චීනය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි දියුණු වෙමින් පවතින...
  17. kavindu84

    ශ්‍රී ලාංකික විද්‍යාඥයාට ලොව ඉහළම සම්මාන

    ශ්‍රී ලාංකික විද්‍යාඥයාට ලොව ඉහළම සම්මාන ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය කුමා වික‍්‍රමසිංහට ලොව ප‍්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් බි‍්‍රතාන්‍යයේ රාජකීය සමාජයේ සාමාජිකත්වය ලැබී තිබෙනවා. මෙහි සාමාජිකත්වය ලැබූ දෙවන ශී‍්‍ර ලාංකිකයා වන්නේද මහාචාර්ය කුමා වික‍්‍රමසිංහයි. මීට පෙර සාස් වෛරසය...
  18. kavindu84

    බ්‍රිතාන්‍ය අගමැතිවරිය ඉල්ලා අස්වෙයි

    බ්‍රිතාන්‍ය අගමැතිවරිය ඉල්ලා අස්වෙයි බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියා. " බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (Brexit) සම්බන්ධයෙන් තමන් හැකි පමණින්...
  19. kavindu84

    lyrics තියන සින්දුවක් හදන්නෙ කොහොමද​?

    lyrics තියන සින්දුවක් හදන්නෙ කොහොමද​? මේ වගේ lyrics තියන සින්දුවක් හදන්නෙ කොහොමද​? subtitle වලින් පුලුවන්ද​? kTJbE3sfvlI
  20. kavindu84

    sunne leon ඉන්දියාවෙ parliament එකට තේරිල

    sunny leon ඉන්දියාවෙ parliament එකට තේරිල sunny leon ඉන්දියාවෙ parliament එකට තේරිල​ද​?

    No contents