ජීවත්_වීම_සඳහා_මොහොතක්_සිතන්න
ගෘහ නිර්මාණ ශිල්පියෙක් දිනක් තම රැකියා ආයතනයේ හිමිකරු මුනගැසී මෙසේ පැවසුවා.
"මට දැන් අවුරුදු 55ක්.
ඒ නිසා මම තීරණය කලා විශ්රාම ගැනීමට.
ඒ වගේම මගෙ බිරිද සහ දරු මුණුපුරන් සමග ඉදිරි කාලය සතුටින් සහ විවේකයෙන් ගතකිරීමට"
ඇත්තෙන්ම ඔහුට තවත් කාලයක් වැඩකලහැකි වුවත්,මාසිකව...