මෙහෙම පුටින් කියල තියේද​?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මෙහෙම පුටින් කියල තියේද​?

    මෙහෙම ඇත්තටම පුටින් කියල තියේද​? නැත්තන් fb page කාරයො බොරැවට හදන ඒවද​?

    58378467-417918275606538-6042634414100316160-n.jpg


    58419917-1534141103388845-3515243046000132096-n.jpg


    58057757-2697281313634409-57670815100960768-n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රැසියන් ටුවරිස්ල 50ක් අැවිත්
    ලංකාවට අාදරෙයි කියල
    පුටින් අංකල් එවන්නැත්තෙ
    අමරිකන් කාරයො ගැන හොයන්න.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපිටත් හිටියා ඔහොම නායකයෙක්.. :yes:
    හැබැයි පස්සේ පස්සේ වෙනස් උන එකයි අවුල..:sorry:

    සුළු ජාතියේ චන්ද ටික හින්ද මුන් නොකරන දෙයක් නැ සිංහල අපේ පක්ෂ වලට බෙදිල්ල නවත්තගන්න ඕන
     
    Apr 10, 2019
    95
    6
    0
    සුළු ජාතියේ චන්ද ටික හින්ද මුන් නොකරන දෙයක් නැ සිංහල අපේ පක්ෂ වලට බෙදිල්ල නවත්තගන්න ඕන

    සිංහල පණ්ඩිතයො හැත්ත බුරුත්තක් ඉන්නවනෙ බන්. දැන් ඔය නාගානන්ද කියන එකත් මහ ගොබිලයෙක්නෙ. කියන්න ලේසියි ඒවා ප්‍රාෙයා්ගිකව කරන්න ගියාම තමයි ඌට කලිසමේ ගූ යන්නෙ. කටින් බතල හිටවන උන් මේ දැන් ඇවිත කෙළවන තරම පේනවනේ. මම නම් දෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විතරයි. :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    මුලින් තින මරණ සීන් එක කියල නෑ ඒක බොරු. උන්ගේ නේටිව් මුස්ලිම් උන් හිටං ඉන්නව ඔය කතාව බොරු



    2,3 කතා ඇත්ත. කියල තීනවා.