මේ පාර හැමෝම කල්පනා කරන්න ඕන අපිට මේ ලැබිල තියෙන නිදහස රැකගන්නවද, එහෙමත් නැත්තං ආපහු ඒකාධිපතිවාදයකට යට වෙනවද කියල විතරයි. මේ රට ඉස්සරහට ගෙනියන්න නං මේ ලැබිල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න අපි හැමෝම එකතු වෙන්න ඕන. ඒකාධිපතියෙක් යටතේ කවදාවත් රටකට ඉදිරි ගමනක් නැහැ. රටක විනාශය මිසක්. ඒක ගැන හිතල...