1. divoomdelux

    ඇමරිකාවට තදින් ගහන කොරෝනා අපිට හෙමින් ගහ&#3505

    ඇමරිකාවට තදින් ගහන කොරෝනා අපිට හෙමින් ගහ&#3505 ඇමරිකාවට තදින් ගහන කොරෝනා අපිට හෙමින් ගහන්නේ ඇයි ? ඇමරිකාව ඉතාලිය වගේ ගොඩක් දියුනු රටවල් මේ වෙනකොට කොරෝනා රෝගය ඉස්සරහ හොඳටම අසරණ වෙලා වගේ අපට පේනව. මේ වෙනකොට ඇමරිකාවෙ මරන හතලිස්දාහකට කිට්ටුයි. ලංකාවෙ තවම මැරිල තියෙන්නෙ හත් දෙනෙක් විතරයි...
  2. divoomdelux

    Online revenue license

    Online revenue license eka ganna eka me dawaswala wedada?? Expire wela.. Thnks
  3. divoomdelux

    Dedicated video memory එක 0Mb

    මගේ Lap එකෙ Dedicated video memory එක පෙන්නන්නේ 0Mb කියලා,,, මේක වැඩි කරන්න විදිහක් නැද්ද?? internet එකේ තියෙන විදිහට BIOS and Registry editor එකේ key එකක් හදලා try කලා,, වෙනසක් නැහැ,,, BIOS එකේ නම් වෙනස් කරන්න option එකක් ඇත්තේත් නැහැ,,, Any options???? I have HP pavilion g6, Intel Core i3...
  4. divoomdelux

    මාතෘභූමිය

    උපුටා ගැනීමකි..(වෛද්‍ය දිලිප් චාමර මදනායක) මාතෘභූමිය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 සාමාන්‍යපෙළ විභාගය වෙනකන් තවලම ඉස්කෝලේ ඉගෙන ගත්ත මම උසස්පෙළෙ කරන්න ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට එනවා.. ඒ 2008 අවුරුද්දේ විතර.. ඉපදුන දා ඉඳලාම ගමේ ඇල දොළ, ගස් කොලන් එක්ක හැදුන වැඩුන මට එක පාර ගාලු ඇවිත් ඉස්කෝලෙන් බෝඩිමටත්...
  5. divoomdelux

    Internet speed...

    මේ දවස්වල internet speed කොහොමද?? මම Dialog 4g and SLT 4g use කරනවා, Dialog නම් ගන්නම දෙයක් නැහැ, SLT එක ශේප්, නමුත් වෙනදට වඩා slow.. ඔයගොල්ලොගෙ කොහොමද? SLT Dialog (ude android app eken balapu eka):angry:
  6. divoomdelux

    වසංගත කාලයේ වකුගඩු රෝගීන් සදහා උපදෙස්..

    වසංගත කාලයේ වකුගඩු රෝගීන් සදහා උපදෙස්..
  7. divoomdelux

    වසංගත කාලයේ බෝ නොවන රෝග සදහා උපදෙස්...

    වසංගත කාලයේ බෝ නොවන රෝග සදහා උපදෙස්...
  8. divoomdelux

    ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං...

    ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං... උපුටා ගැනීමකි.. කවුරුවත්ම හිතන්න එපා කොරෝනා යන දාට යන්නේ අපිව හිිටිය තැන්වලම තියලා කියලා... අපි නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික කඩා වැටිලා අළුතින් බින්දුවේ ඉදලා නැගිටින්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක්... ගෙයක් ගෙයක් ගානේ මරණ වෙන්න ගත්තාම ඒවායේ අදාහන කටයුතු කරනවට වඩා...
  9. divoomdelux

    කොරෝනා වෛරස් නාට්‍යය හා චීනය ....

    කොරෝනා වෛරස් නාට්‍යය හා චීනය .... උපුටා ගැනීමකි, විමසුමට,, කොරෝනා වෛරස් නාට්‍යය හොඳින් රග පෑ චීනය .... දර්ශනය 1: * තිරය ​​විවෘත වේ: චීනය රෝගාතුර වෙයි, "අර්බුදයකට" ඇතුළු වෙයි.. චීනයේ වෙළඳාම අඩාල වෙයි. තිරය ​​වැසෙයි. * දර්ශනය II. * තිරය ​​විවෘත වේ: චීන මුදල් අවප්‍රමාණය වී ඇත. ඔවුන් කිසිවක්...
  10. divoomdelux

    රෝහල් සායන නියමිත දිනට පැවතේ.....

    රෝහල් සායන නියමිත දිනට පැවතේ.....
  11. divoomdelux

    Predicted - 550 corona patients in community

    According to studies, its predicted to have *550* Corona infected people within the population from the initial community spread. So this is why you should remain indoors, and curfew should be continied.. Even if you have to go outdoors in a curfew free period, maintain dista ce, of possible...
  12. divoomdelux

    Laptop adapter Help...

    Laptop adapter eka pichchila, Nugegoda awatin ganna thenak thiyeida?? Colombo peththata wenna unath kamak nehe aduwata ganna thenak.. Hp pavilion g6. Thanks.
  13. divoomdelux

    Professional (Doctor) kenekta Gift ekak..

    Professional (Doctor) kenekta denna honda Gift ekak mokakda? mata teach karapu kenek.. Menna me wage eka hithuwe? kohenda ganna tyenne, mona wage ewada honda? Rs.15,000 - 20,000 wage budget ekakata.. thanks
  14. divoomdelux

    Celylico VIP or SLIC

    Ceylinco VIP or SLIC eke work karana kawuruhari innawada?? Innwanam podi PM ekak danwada.. Udawwak one
  15. divoomdelux

    AXIO 2nd Hand??

    මේ කාර් එකේ 2nd Hand මාර්කට් එක කීයක් විතර වෙනවද දැන්?? Toyota Axio WXB 2018, NKE165xxx, hybrid.. CAU - XXXX Pearl white, Black interior, No accidents, No major repairs, Regular services done, 56,000Km done, Personaly imported from Japan at 0 milage ..
  16. divoomdelux

    මේ කෘමි සතා මොකෙක්ද??

    මේ කෘමි සතා මොකෙක්ද?? මේ කෘමි සතා මොකෙක්ද?? දෙළුම් හා පේර ගස් දෙකක හිටියා
  17. divoomdelux

    Money exchange help. Yen kola 10k??

    Money exchange gena danna kenek innawada?? Yen kola 10k ewanna kiwwa company ekakata.. E kiynne mokakda??
  18. divoomdelux

    Sterling Japan??

    Sterling එකෙන් personaly vehicle import කරපු කවුරුහරි ඉන්නවාද??
  19. divoomdelux

    Surgical Mask Rs.10 ට

    FB එකේ දැක්කේ,, ඕනෙනම් බලන්න..
  20. divoomdelux

    Guidelines for management - By Ministry of Health..

    Guidelines for management of Corona Virus - By Ministry of Health.. ඕනේ අය download කරලා කියවන්න,, Guidelines for management of Corona Virus - By Ministry of Health.. Virus එක ගැනනම් දැන් දැනුමක් ඇති,,, සැකයක් තියනවානම් හැමෝම IDH දුවන්න එපා ලග නෙවෙයිනම් ඉන්නේ,, මෙන්න මේවාට යන්න පුලුවන්...

    No contents