Internet speed...

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ දවස්වල internet speed කොහොමද??
    මම Dialog 4g and SLT 4g use කරනවා, Dialog නම් ගන්නම දෙයක් නැහැ, SLT එක ශේප්, නමුත් වෙනදට වඩා slow..
    ඔයගොල්ලොගෙ කොහොමද?

    SLT
    9263084559.png

    Dialog (ude android app eken balapu eka):angry:
    Screenshot-20200410-100422-2.png
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    :yes:
    Dialog ගන්න දෙයක් නැ. එක පාරට මාර විඳිය ට slow වෙනවා. Mobitel 3hrs එක නම් කිසි අවුලක් නැ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Dialog 4G melo rahak na. mun night time slow karanawada koheda.:dull: day time eketh athi speed ekak na. a unata data tika nam kapenawa hitu kiyala :growl:
     
    • Like
    Reactions: Sai_baba

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    :yes:
    Dialog ගන්න දෙයක් නැ. එක පාරට මාර විඳිය ට slow වෙනවා. Mobitel 3hrs එක නම් කිසි අවුලක් නැ.

    ekath tika welawak giyama slow wenawa neda :eek:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ekath tika welawak giyama slow wenawa neda :eek:

    Mobitel අපේ පැත්ත ලොකු අවුලක් නැ. ඊයේ මන් warzone එකේ update එකක් download කරා 12gb. Average 3MB/s තිබ්බේ (මේ දවල්, රෑ 12 පස්සේ නම් 5MB/s වගේ යනවා :love:) . Dialog 4g නම් කිව්වා වගේ ගන්නම දෙයක් නැ.
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mobitel අපේ පැත්ත ලොකු අවුලක් නැ. ඊයේ මන් warzone එකේ update එකක් download කරා 12gb. Average 3MB/s තිබ්බේ (මේ දවල්, රෑ 12 පස්සේ නම් 5MB/s වගේ යනවා :love:) . Dialog 4g නම් කිව්වා වගේ ගන්නම දෙයක් නැ.

    Ow bn.. Epa wela tyenne.. Slt podi package ekan tynne.. Ekath iwarai.. Dialog eka hena slow
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Mobitel අපේ පැත්ත ලොකු අවුලක් නැ. ඊයේ මන් warzone එකේ update එකක් download කරා 12gb. Average 3MB/s තිබ්බේ (මේ දවල්, රෑ 12 පස්සේ නම් 5MB/s වගේ යනවා :love:) . Dialog 4g නම් කිව්වා වගේ ගන්නම දෙයක් නැ.

    man mobitel 3hour eka dala 3GB witara download karata passe slow una. a package eke hatida dane na
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mobitel 4G නම් 26 Mbps විතර speed එකක් එනව.. Dialog තමයි ගොඩක්ම අඩු..