AXIO 2nd Hand??

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ කාර් එකේ 2nd Hand මාර්කට් එක කීයක් විතර වෙනවද දැන්??

    Toyota Axio WXB 2018, NKE165xxx, hybrid.. CAU - XXXX
    Pearl white, Black interior, No accidents, No major repairs, Regular services done,
    56,000Km done,
    Personaly imported from Japan at 0 milage ..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    60 උඩ
    odometer එකනම් විශ්වාස කරන්න එපා බං
    කාර් එකේ condtion එක තමා වටින්නේ.
    කාර් විකුණන එවුන් ඕවා change කරනවා
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    60 උඩ
    odometer එකනම් විශ්වාස කරන්න එපා බං
    කාර් එකේ condtion එක තමා වටින්නේ.
    කාර් විකුණන එවුන් ඕවා change කරනවා

    ne ne bro,, ape gedara car eka,, kisima change ekak nehe,,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    :lol::lol:

    ne bro,, denna yanne,, mamath dekka 5.5-6mil wage yanawa,, 2nd hand ewage yai kiyala hithuwe nehe ,, ekai meke demme post eka

    e gaana thamai neda ethakota

    කොහොමත් බං කියන ගානට දෙන්න බැහැනේ
    අනිවාර්යෙන්ම අඩුකරලා ඉල්ලන්නේ