විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...
ගෝඨාභයට චන්දය දෙන අයට කියන්න දෙයක් නැහැ, මොකද මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය එය හින්දා, UNP දෙන අයට නම් කියලා වැඩක් නෑ, මොකද උන් රටට ආදරයක් නැති කාලකන්නි හින්දා,,,
ඇත්ත, ගෝඨාභයට ආවා කියලා, මේක සිංගප්පූරුවක් කරලා, සුරපුරයක් කරන එකක් නෑ...