ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමේ අවධානමක් මතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට අදාළ තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 23 වනදායි.
කෙසේ වෙතත්, එය මැයි 27 වනදා දක්වා දින 4කින් කල් යාමට ඉඩ ඇති බව සදහන්...