මානව ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් එහෙමත් නැත්තම් ලොකූ ජයග්රහණයක් විදිහට තමයි අදටත් මේ සඳ තරණය සැලකෙන්නේ. මේ සුවිශේෂී සිදුවීම ගැන විවිධ මතභේදාත්මක කතන්දර තිබුණත් මිනිස්සු විදිහට අපි හැමෝම පුංචියට හරි ආඩම්බර වෙන කාරණයක් තමයි මිනිසා සඳට ගොඩබැස්සා කියන කාරණය. ඉතින් මේ වැදගත් සිදුවීමේ අග මුල...
- kpg
- Thread
- Replies: 38
- Forum: History