1. Mr.Tom

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    මම මේ කතාව කොහෙවත් කියලා නෑ. පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 -...
  2. Mr.Tom

    හප්පේ දැක්ක කල්. හොදින් ඉන්නවා මල්ලි. ඉතිං කොහොමද ජීවිතේ.

    හප්පේ දැක්ක කල්. හොදින් ඉන්නවා මල්ලි. ඉතිං කොහොමද ජීවිතේ.
  3. Mr.Tom

    sampath vishwa (සම්පත් විශ්ව)

    ආරක්ෂාකාරී ඔන්ලයින් ගෙවීම් ක්‍රමයක් ඒ කියන්නේ වෙනම තියන ඩෙබිට් කාඩ් එකකට සල්ලි ටිකක් දාලා ඒක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ පාවිච්චි කරන ක්‍රමයක්. ඒක හරි ගියේ නෑ. මම Product ක්ලික් කරලා හදාගන්න ගියා. ඒකෙන් හදන්න යද්දි එකව්න්ට් එකක් තෝරන්න ඩ්‍රොප් ඩව්න් මෙනු එකක් තියනවා. එත් ඒ මෙනු එකේ ඔප්ෂන්...
  4. Mr.Tom

    sampath vishwa (සම්පත් විශ්ව)

    වෙබ් කාඩ් පුතී. ඔන්ලයින් ගෙවීම් කරන්න ලේසී.
  5. Mr.Tom

    sampath vishwa (සම්පත් විශ්ව)

    සම්පත් විශ්ව එකව්න්ට් තියන අය, ඒකෙන් වෙබ් කාඩ් එකක් හදාගන තියනවද? හදාගන තියන අය ඉන්නව නම් ඒක කරන ක්‍රමය කියන්න පුළුවන්ද. මගේ පරණ කාඩ් එක කල් ඉකුත් වෙලා. මේ දවස්වල හෙඩ් ඔෆිස් වැඩ සීමා කරලා නිසා සාමාන්‍ය ක්‍රමයට හදාගන්න විදිහක් නෑ. අනිත් අය බම්ප් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙනව නම් ලොකු උදව්වක්.
  6. Mr.Tom

    කොරෝනා ආසාදනයකින් බේරෙන්න පුළුවන් තව විදියක්

    දැනුවත් කිරීමට ස්තූතී රාලේ..
  7. Mr.Tom

    කොරෝනා සමාජගතද?

    මේගොල්ලන්ගේ නිර්නායක මත සමාජ ගත වෙලා තිබුනා හෝ නැතා මේ යන තත්වය භයානයකි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවනේ. ඒත් ගිය පාර වගේ ආරක්ෂක පියවරක් නෑ. මේ ඉන්න විදිහෙන් වෙන්නේ ලංකාවේ අනිත් පැතිවලටත් බොහොම පහසුවෙන් කොරෝනා පැතිරෙන එක. හරියට ඇමරිකාවේ, ඉන්දියාවේ උනා වගේ වෙන එක තමයි මේකෙන් වෙන්නේ. brandix එකෙන්...
  8. Mr.Tom

    Yokohama ටයර්

    ආ මාමේ....
  9. Mr.Tom

    Yokohama ටයර්

    @aruna1 කතාව හරි ටයර් එකක ආයුකාලය අව්රුදු 5 යි. ත්‍රෙඩ් එක දාපු කෙනා දැන හෝ නොදැන මේ ඇඩ් එක දැම්මා වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් අලුත් ටයර් දෙකක් ගත්තම කෙනෙක් ඒක දාන්නේ වාහනේ ඉස්සරහට. ඉතිං මේ වගේ කල් ඉකුත්වෙච්ච ටයර් දෙකක් වාහනේක ඉස්සරහට දැම්මම අනතුරක් වෙන්න තියන අවස්තාව ඉතාම වැඩී. පස්සට...
  10. Mr.Tom

    Questions Vehicle transfer form

    ඕක වැලීඩ් මචං. මම කලින් වාහනේ (මගේ නමින් තිබුනේ) විකුනන්න යද්දි AGA ඔෆිස් එකෙන් transfer ෆෝම් ඉල්ලුවා. ඒත් එයාලා ගාව තිබුනෙ නෑ. ඊට පස්සේ MTA 6 සහ 8 ෆෝම් ඕකෙන් ඩව්න්ලෝඩ් කරලා අරන් තමයි පුරවලා දුන්නේ. ඕනෙ නම් මගේ ළග සම්පූර්ණ ෆෝම් සෙට් එකක් ඇති ෆොටෝ ගහලා මේල් කරන්න පුළුවන්.
  11. Mr.Tom

    නංගි පෙන්නා අක්කා දෙන Daraz

    කියලා තියන කතාව ඇත්ත ඕකේ ගැටලු තියනවා. මමත් බඩු අරන් ඇනගන තියනවා. 1) සමහර සේලර්ස්ලා දාලා තියන ඉමේජ්, විස්තර වලට අදාළ බඩු නෙවෙයි එන්නේ. 2) පාරිභෝගික පැමිනිලි තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. හොද කිව්වොත් ඩිලිවරි සර්විස් එක හොදයි. ඒ වගේම ගොඩක් දේවල් තියනවා. ඔන්න ඔය කරුනු නිසා දැන් මම ඕකෙන් බඩුවක් ගන්නේ...
  12. Mr.Tom

    Laptop Help

    Asus හොදයි. හැබැයි AMD ප්‍රොසා ගැන නම් මම දන්නෙ නෑ. යුරාජ් මාමිගෙන් අහන්න. https://elakiri.com/members/urajdrlk.1489/
  13. Mr.Tom

    Dental doctor

    කොළඹ විතරක් නෙවෙයි, මගේ අත්දැකීම් අනුව ලංකාවෙම ඉන්න හොදම ඩෙන්ටල් ඩොක්ට අපේ දත් කිඹුලා. පරිපූර්ණ දැනුම, අත්දැකීම්, තමන්ගේ කාර්යය වෙනුවෙන් කැපවීම, නවින තාක්ෂණය භාවිතය කියන හැම දේකින්ම අංග සම්පූර්ණයි. මාලඹේට යන්න.
  14. Mr.Tom

    Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

    තවත් හොද Review එකක් මචං. මේක ලංකාවේ සම්පූර්ණයෙන් එකලස් කරන එක ගැන සතුටුයි.
  15. Mr.Tom

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    1) දඬුබස්නාමානය 2) අකාල සන්ධ්‍යා
  16. Mr.Tom

    Kalu Ganga Dige

    කියලා තියනවා වගේ කවි නම් වැඩී තමයි. කවි නිසාම ප්‍රෝග්‍රෑම් එකේ ෆ්ලෝ එකත් ටිකක් වේගේ මදි. දැන් ජැක්සන් ඇන්තනී ගේ වයසේ තියන පරිනත බවත් එක්ක ඕනවට වඩා වැඩේ හිතට අරන් කියලා හිතෙනවා. හැබැයි ඉතිං මම මේ කාලේ ටීවි එකේ බලන එකම ප්‍රෝග්‍රෑම් එක මේක විතරයි.
  17. Mr.Tom

    Questions Idam saha niwasa rent

    මගේ අදහස නම් අලුතින් ගෙයක් හදලා හෝ අරන් රෙන්ට් එකට දෙන එක තේරුමක් නෑ. ඉඩමක් හෝ ගෙයක් ගන්නව නම් ඒක ගන්න ඕනේ තමන්ගේ පදිංචියකට හෝ ව්‍යාපාරික ආයෝජනයකට විතරයි කියලා මම හිතන්නේ. එහෙම නැත්තන් ඉඩම හෝ ගේ අරගන ටික කාලයක් තියාගන ඉදලා තරමක් වැඩි ගානකට නැවත විකුණන්න ඕනේ මචං. ඉඩමක් අරගන ගෙයක් හදලා ඒක රෙන්ට්...
  18. Mr.Tom

    බය වුනා

    සමහරු ඉන්නවා සිග්නල් දැමිලි අයින් කෙරිලි නෑ යන පාරෙම බක් ගාලා නතර කරනවා. ටව්න් එකකින් පිට එලවද්දි ඉස්සරහින් එකෙක් යනවනම් එක්කෝ ඌව ඕවටේක් කරන්න ඕනේ. බැරි නම් අපේ වාහනේ ස්ලෝ කරලා ඌට ඈත් වෙන්න දෙන්න ඕනේ. පස්සෙන් එකෙක් ලගින් එනවනම් ඌට ඕවටේක් කරලා යන්න අරින්න ඕනේ. අපේ මිනිස්සු ගොඩක් වෙලාවට...
  19. Mr.Tom

    බය වුනා

    දැන් ඉතිං වෙන්න ගිය දේ ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑනේ. ඕක නොව්න එක වාසනාවක්. හැබැයි ඔහොම දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. වාහනේ එලවනකොට තමන්ට වැරදී කියලා හිතෙන හැම දෙයින්ම පාඩමක් ඉගෙන ගන්න. එතකොට ගොඩක් දුරට ආරක්ෂාකාරී රිය ධාවනයක් කරන්න පුළුවන. මොනම වෙලාවක වත් වෙන දේවල් කල්පනා කර කර වාහනය...

    No contents