සම්පත් විශ්ව එකව්න්ට් තියන අය, ඒකෙන් වෙබ් කාඩ් එකක් හදාගන තියනවද? හදාගන තියන අය ඉන්නව නම් ඒක කරන ක්‍රමය කියන්න පුළුවන්ද. මගේ පරණ කාඩ් එක කල් ඉකුත් වෙලා. මේ දවස්වල හෙඩ් ඔෆිස් වැඩ සීමා කරලා නිසා සාමාන්‍ය ක්‍රමයට හදාගන්න විදිහක් නෑ.
අනිත් අය බම්ප් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙනව නම් ලොකු උදව්වක්.
අනිත් අය බම්ප් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙනව නම් ලොකු උදව්වක්.