දිනෙන් දින වැඩි වන
ඩොලරය
බදු
අලුත් වාහන මිල ගණන්
ආනයන අපනයන වියදම
spare පාර්ට්ස් මිල ගණන්
වාහන රෙපෙයාර් මිල
නිරන්තර නඩත්තු වියදම්
හමුවේ බාවිතා කරන ලද පරණ හෝ අලුත් වාහන තිබුනත් වඩා අඩුවෙන් විකුණන්න ඕනෙද ?
එහෙම විකුනලා අද කාලේ බයිසිකලයක් ත්රිවිල් කටුවක් වත් ගන්න පුලුවන්ද ?
සාකච්චාවට...