1. F

    කෙල්ල රට යනව

    එහෙනන් ඉතින් හොදින් හරි නරකින් හරි නවත්තගන්න තමා බන් වෙන්නෙ
  2. F

    කෙල්ල රට යනව

    ඒකනන් ඇත්ත
  3. F

    කෙල්ල රට යනව

    Character එක හොදයි බන්...අවුරුදු දෙකට කිසි බොරුවක් කරල නෑ..මං එයාට නීති දාලත් නෑ...ඒත් අවංකයි රවට්ටල නෑ මාව
  4. F

    කෙල්ල රට යනව

    බූටක් කෑවත් කමක් නෑ බන් වෙනස්ම චරිතයක් වෙලා ආපහු එයි කියලයි බය
  5. F

    කෙල්ල රට යනව

    Aussie,NZ,Canada වගේ තමා...තාම හරියට සෙට් නෑ
  6. F

    කෙල්ල රට යනව

    එහෙම පුලුවන්නන් ඉතින් ත්‍රේඩ් දානවද මචෝ
  7. F

    කෙල්ල රට යනව

    අනේ මන්ද බන්....දැන් ලංකාවෙ ඉදන් studies වලට රට ගිහින් එන කෙල්ලො ඔක්කොම සුද්දොන්ට කියල කරගෙනද එන්නෙ
  8. F

    කෙල්ල රට යනව

    ජෝක් එකට ගන්න එපා බන්
  9. F

    කෙල්ල රට යනව

    ලංකාවෙ ඉදන් studies වලට යන කෙල්ලො එහෙම සීන් වලට යනවද බන් :(
  10. F

    කෙල්ල රට යනව

    මගේ girlfriend රට යන්න හදනව බන් studies වලට.මට මේක හෙන අවුල් බන්.මං කැමති නෑ එයා එහෙම තනියම අවුරුදු ගානක් වෙනම ඉන්නවට.(අවුරුදු 2 ක ලව් එකක්).මං එයාට ඒක කිව්ව. ඒත් බල කරන්නත් බෑනෙ එපාම කියල එයාගෙ ජීවිතේ වැදගත් තීරණයක් නිසා. අනික තාම අවු 21 යි බන්. එයාට පුලුවන් වෙයිද තනියෙන් ගිහින් ඕවා handle...
  11. F

    Testosterone ටෙස්ට්

    keeyak yayida bn
  12. F

    Testosterone ටෙස්ට්

    Nikan gihin kiwwama krnwd?
  13. F

    Testosterone ටෙස්ට්

    No any sex problem High body fat,low muscle mass and puffy nipple I think my testosterone levels are low
  14. F

    Testosterone ටෙස්ට්

    Doctor kenekge nirdeshayak one nadda bn
  15. F

    Testosterone ටෙස්ට්

    Thanks bn
  16. F

    Testosterone ටෙස්ට්

    දොස්තර කෙනෙක්ට තව ගානක් දුන්න කියල තේරුමක් නෑනෙ බන්...ටෙස්ට් එක ටෙස්ට් එකමනෙ
  17. F

    Testosterone ටෙස්ට්

    උබල කවුරු හරි ඉන්නවද බන් testosterone test එක කරගන්න විදිය දන්න? ඩොකෙක් ගාවට යන් නැතුව මේක කරගන්න විදිහක් නැද්ද?
  18. F

    යූටියුබ් උදවු

    Patta try ekk dunna thama hri giye na bn
  19. F

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මේක පොඩ්ඩක් බලපන්කො මචන්ල https://www.elakiri.com/forum/showthread.php?t=1870381

    No contents