කෙල්ල රට යනව

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
ක්ලබ් එහෙම යන්න පුරුදු උනාම ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න පුරුදු උනාම මටත් හිතෙනවා මේ දේ නම් වෙයි කියලා මස්සිනා
මොකද එවා බොහෝම සාමාන්‍ය දේවල් නේ එ සංස්කෘති වල

ඇයි උන් රහත් වෙලාද. උන්ට රට ගියාම නිදහස උපරිමයිනෙ බං.

ලංකාවෙන් ගියත් ආශ්‍රය කරන්න් වෙන්නේ ඉන්න වෙන්නේ ඒ සමාජෙනේ බන්, ඒ සංස්කෘතියෙනේ බන්ස්
කෙල්ල මාසයක් ඉදි දෙකක් ඉදි මෙහෙ විදියට
දිගටම හිටියොත් ඒ සමාජෙන් රිජෙක්ට් වෙනවනේ
නිකන්ම ඒ දේවල් වලට පුරුදු වෙනවා
ඩ්‍රින්ක් එකක් ගන්න එකනම් නතින්ම දෙයක්

අනේ මන්ද බන්....දැන් ලංකාවෙ ඉදන් studies වලට රට ගිහින් එන කෙල්ලො ඔක්කොම සුද්දොන්ට කියල කරගෙනද එන්නෙ
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මන්ද බන්....දැන් ලංකාවෙ ඉදන් studies වලට රට ගිහින් එන කෙල්ලො ඔක්කොම සුද්දොන්ට කියල කරගෙනද එන්නෙ

    uba internet kiyana ekata adada awe bnz
    ei practical natte.

    oya kiwa points ubama hitala ubama decided karapan wenna puluwanda e dewal berida kiyala
     

    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    :dull: අමාරුවෙන් වුනත් කියන්න තියෙන්නෙ,
    දැන්ම හිත හදාගනින් මචං. තව දුරටත් උබ ඕක ගැන හිත හිත හීන මාලිගා ගහන එකෙන් වෙන්නෙහ් දවසක උබටම මේකෙ threadදාන්න වෙන්නෙ දඩාර බූටක් කාලා, ඒ නිසා කෙල්ල යනවනම් දැන්ම හිත හදාගෙන ඉදහන්..
    sorry to say puthaa..! :dull:

    බූටක් කෑවත් කමක් නෑ බන් වෙනස්ම චරිතයක් වෙලා ආපහු එයි කියලයි බය
     

    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    Depends on her character :lol:

    uba wena ekak hoya ganin machan. mokada lankawe kollo wage neme ban ehe innat eun aniwa kelinawa sorry machan mehema kiuwata

    Long distance relationship kohomath amaru bn. Wena ratakata yanawa kiyanne ithin thawath amaruyi. Ehema kiyala yana ekata akamathi wenna epa. Me magule innawata wada rata gihilla yamak kamak karaganna puluwan. Eka kellata nathi karanna epa.

    පිටරට ගියාම නිදහස උපරිමයි. ඕන කෙනෙකුට කැමති ෆන් එකක් ගන්න පුළුවන්. බොහොම කලාතුරකින් තමා කෙනෙක් අනන් මනං නැතුව පාඩුවේ ඉන්නේ. ගෙදරින් සල්ලි දෙනවානන් ප්‍රෙෂර් අඩුයි නැත්නම් සල්ලි වලට වෙන කොල්ලෝ එක්ක සෙට් වෙනවා සමහරු. ඔක්කොම වැඩ කරගෙන ලංකාවට ඇවිත් බබාලා වගේ මුකුත් වුනේ නැති ගානට වෙන කොල්ලෙක්ව කසාදත් බදිනවා. හිත හදාගනින් දැන්ම. රට කෙසේවත් මෙහේ කරන දෙවල්වත් හොයන්න බෑ.

    Character එක හොදයි බන්...අවුරුදු දෙකට කිසි බොරුවක් කරල නෑ..මං එයාට නීති දාලත් නෑ...ඒත් අවංකයි රවට්ටල නෑ මාව
     

    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    එහෙනන් ඉතින් හොදින් හරි නරකින් හරි නවත්තගන්න තමා බන් වෙන්නෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Character එක හොදයි බන්...අවුරුදු දෙකට කිසි බොරුවක් කරල නෑ..මං එයාට නීති දාලත් නෑ...ඒත් අවංකයි රවට්ටල නෑ මාව

    okata uththere itin umba tamai danne..meke anith un katha keranne unge experience eken..umbe kella gane danne umbane..:dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Character එක හොදයි බන්...අවුරුදු දෙකට කිසි බොරුවක් කරල නෑ..මං එයාට නීති දාලත් නෑ...ඒත් අවංකයි රවට්ටල නෑ මාව

    Oya wage kello tamai godak vunerable.eka parai yaluwo ekka club yanna one.kelinma mind set change karala ganna dial innawa.