නෑ බන් වෙන උන් දාලා තියෙන්නෙ...හෙන සෙට් එකක් ඉන්නව දාපු...වැඩේ කියන්නෙ මම දාපු හැටියේ worldwide blocked....එතකොට මුල් වීඩියෝ එක දාපු එකාගෙන් අවසර ඉල්ලල මැසේජ් එකක් දාන්න පුලුවන්නෙ...ඒක දැම්මමත් ඌ reject කරනව...ඌ ලොකු සීන් දැම්මට ඌත් කොහෙන් හරි උස්සල තමා දාල තියෙන්නෙ...මේක tv programme එකක්..මුල්...