1. D

    car between 11 - 15 lacks

    adoo sirawata???? pattaneh.. mama poddak balannam.. thanks machan!
  2. D

    car between 11 - 15 lacks

    pm ekak damma machan
  3. D

    car between 11 - 15 lacks

    hmm.. mama baluwe toyota/mazda/honda wage ekak bung. thanks bump ekata
  4. D

    car between 11 - 15 lacks

    thanks machan
  5. D

    car between 11 - 15 lacks

    මචන්ලා මගේ යාලුවෙක් ලක්ෂ 11 - 15 අතර car එකක් හොයනව. (hatchback වගේ අව්ලක් නැහැ) මම උට Vitz / starlet recommend කලා . Petrol, Auto gear වෙන්න ඕන. හොඳට petrol කරන්න ඕන. (12KM/L ++) Parts හොයාගන්න තියෙන්න ඕන. ලෙඩ අඩු වෙන්නත් ඕන. වෙන මොනවද බං මේ budget එකට තියෙන්නේ?
  6. D

    Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me!

    Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me! මචන්ලා මගේ Final year project එකට DC 5V 5A stable ඉන්පුට් එකක් දෙන්න ඕන.. (අඩුම ගානෙ 5V 4.5A ) ඔරිජිනල් පවර් සෝස් එක DC 12V 5A 7805 එකෙන් මම දන්න විදියට 1.5A වලට වඩා ගන්න බැහැ. :( මට මේකට ලංකාවෙන් හොයාගන්න පුළුවන් IC එකක්හරි...
  7. D

    Redline lage ka*i wada

    mamath 15 months thailand hitiya. ai ban BaNANA IT eken ganna thibbaneh?? unge kadda shape.. naththam Pantip eka paththe raumak gahapan ;)

    No contents