මචන්ලා මගේ යාලුවෙක් ලක්ෂ 11 - 15 අතර car එකක් හොයනව. (hatchback වගේ අව්ලක් නැහැ)
මම උට Vitz / starlet recommend කලා .
Petrol, Auto gear වෙන්න ඕන.
හොඳට petrol කරන්න ඕන. (12KM/L ++)
Parts හොයාගන්න තියෙන්න ඕන.
ලෙඩ අඩු වෙන්නත් ඕන.
වෙන මොනවද බං මේ budget එකට තියෙන්නේ?
මම උට Vitz / starlet recommend කලා .
Petrol, Auto gear වෙන්න ඕන.
හොඳට petrol කරන්න ඕන. (12KM/L ++)
Parts හොයාගන්න තියෙන්න ඕන.
ලෙඩ අඩු වෙන්නත් ඕන.
වෙන මොනවද බං මේ budget එකට තියෙන්නේ?

