මං මේ කියන්න හදන්න්‍ර් කුනුහර්පයක් නෙමේ.
උබල කවද හරි පින් කරල ටියනවද...
මට පන්සල් යන්න ටයිම් නෑ මචන්ල.ඒත් මං මේ මාවම වර්නනා කරනව නෙමෙයි.මං දන් නෑ මං හෙට මැරෙයිද කියල.මං මස් මාලු කනව.බොරු කියනව.ශොට් එකක් දානව.සාමාන්‍ය මනුස්සයෙක්.ඒත් මගේ එක හොදක් තියනව.මං ඕවර් සෙන්සිටිව්.සත්තු මැරෙනව බලන් ඉන්න බෑ...