මචෝ TOSHIBA E STUDIO 2006-PC35233 පොටෝ කොපි මැෂින් එකේ ප්‍රින්ටින් ඩ්‍රයිවර්ස් තියනවා.එත් එකේ ස්කෑනර් ඩ්‍රයිවර්ස් නැහැනේ....පෙන් එක ගහල තමයි ස්කැන් කරගන්නේ...මේකේ වාසිය A 3 උනත් ස්කෑන් කරන්න පුළුවන්..මට ඕන පී සී එකට මේක කනෙක්ට් කරලා ස්කෑන් ගන්න.දැනට ප්‍රින්ට් නම් ගන්නවා .
.මේක කරගන්න උදව්වක්...