ඕක සම්පුර්ණයෙන් කපන්නේ නැතුව levels දෙකකට වගේ හදන්න පුළුවන්.
අනික පාර මට්ටමටම level කරන්නත් එපා.
වටේ තියන ඉඩම් වලට ගෙවල් වලට හානියක් නැත්තන් ඉඩම level කරගන්න පුළුවන්. අවශ්‍ය උනොත් retaining wall එකක් දාන්න වෙනවා.
ගොඩනැගිලි අයදුම්පතේ අහනවා ඉඩමේ ස්භාවය / ඉඩමේ කරන වෙනස්කම් දේවල්.
ඒ අනුව plan...