House Renovation

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    මචන්ල අපි ගොඩ දෙනෙක්ට තියෙන සිහිනයක් තමා නිවසක් කියන දෙය. ඉතින් ඔයලා අත්දකීම් ගන දන ගන්න තමා ඔනි.
    මගෙ මහ ගෙදර තනි තට්ටුවෙ ගෙයක්. ටිකක් පරනඉ.. මට ඉතින් ගෙවල් හඩන්න කියල ලොකු වත්කමක් නහ. ලොන් එකක් දල මොන හරි කරන්න තම හිතුවෙ.ලොන් ගන්නව කියල ලොකු ගනන් ගන්නත් බහ. වඩිම උනොත් ලක්ශ 60ක් වගෙ තමා.
    එ ගනට තියෙන ගෙඩර මොඩිෆ්ය් කරල තව තට්ටුවක් ගහන්නතම අදහස. ඉතින් ඔයල දන්න හොද ගෙයක් Renovation කරන්න හොද කෙනෙක් හරි තනක් හරි ඩන්නවනම් කියනකො. shape ගනකට කර ගන්න හොදට.බොහොම පින් !
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේ කාලේ බඩු සෑහෙන වැඩිවෙලා තියෙන්නේ මචන්. හොදට හොයලා බලලා වැඩේට බහින්න. ජය!
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක කරන්න එපා.
    ඔය ගේ ඔහොම්ම රෙපෙයාර් කරලා ඔය ගේ ගාවින්ම තව ගෙයක් ගහන්න. ඕක enhane කරනවා කියන්නේ කොටි වලිගේ අල්ලගත්තා වගේ.

    එහෙම කරනවා නම් හොඳ plan එකක් ඇදලා , දක්ෂ කට්ටියකට දීලා කරගන්න වෙනවා.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    me dawaswla awshyma hethuwk nathnm poddk iwasanna.. badu ganan ynnwa. a madiwta badu issrhata adu wennath puluwn
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචන්ල අපි ගොඩ දෙනෙක්ට තියෙන සිහිනයක් තමා නිවසක් කියන දෙය. ඉතින් ඔයලා අත්දකීම් ගන දන ගන්න තමා ඔනි.
    මගෙ මහ ගෙදර තනි තට්ටුවෙ ගෙයක්. ටිකක් පරනඉ.. මට ඉතින් ගෙවල් හඩන්න කියල ලොකු වත්කමක් නහ. ලොන් එකක් දල මොන හරි කරන්න තම හිතුවෙ.ලොන් ගන්නව කියල ලොකු ගනන් ගන්නත් බහ. වඩිම උනොත් ලක්ශ 60ක් වගෙ තමා.
    එ ගනට තියෙන ගෙඩර මොඩිෆ්ය් කරල තව තට්ටුවක් ගහන්නතම අදහස. ඉතින් ඔයල දන්න හොද ගෙයක් Renovation කරන්න හොද කෙනෙක් හරි තනක් හරි ඩන්නවනම් කියනකො. shape ගනකට කර ගන්න හොදට.බොහොම පින් !
    1. මුලින්ම වැඩේට අදාල legal වැඩ ටික පිලිවෙලක් කරගන්න. (ඔප්පුව තමන්ගෙ නමට ලියාගන්න, වරිපනම් තමන්ගෙ නමට හරව ගන්න)
    2. ඊට පස්සෙ බලන්න දැන් තියෙන මහ ගෙදර නගර සභා නීතිවලට අනුවද හදල තියෙන්නෙ කියල. එහෙම නැතිනම්, ඊට අනුකූල වෙන විදියට renavation plan එක කරගන්න වෙනව. එහෙම කරද්දි මහ ගෙදර ලොකු වෙනස්කම් කරන්න වෙනව නම් (80%ක් විතර කඩන්න වෙනව නම්), ඒ ගෙදර කඩල අලුතින්ම ගෙයක් ගහන එක හොඳ වෙයි.
    3. ඊට පස්සෙ draftman කෙනෙක් හරි architecture කෙනෙක් හරි ලවා ප්ලන් එක අන්දවගන්න. බජට් එක ගැන හිතනව නම් draftman කෙනෙක් ලවා කරගන්න. architecture කෙනෙක්ගෙන් කරගන්නව නම් පිරිවැය වැඩියි. අනික උන් අයකරන ගානත් වැඩියි. (ලක්ශ 2ක් විතර අයකරනවා සාමාන්‍යයෙන්)

    4. උතුරන්න සල්ලි තියෙනව නම් හෝ පිටරට ඉඳන් වැඩේ කරවනව නම් හැරෙන්න කවදාවත් construction company එකක් හරහා ගෙවල් හදන්න එපා. ලක්ශ 10ක් 15ක් ඔයාට පාඩු වෙනවා එහෙම කරාම. ඒ නිසා කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන බාස් කෙනෙක් අල්ලගෙන වැඩේ පටන් ගන්න.
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    me dawaswla awshyma hethuwk nathnm poddk iwasanna.. badu ganan ynnwa. a madiwta badu issrhata adu wennath puluwn
    macchan issarahat adu veida oya badu mila

    ehema danna kiyana draftman kenek innavada recommend karanna puluvan?
    ------ Post added on Aug 13, 2021 at 3:33 PM

    කොහේද?
    kottawata langai
    ------ Post added on Aug 13, 2021 at 3:34 PM
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඕක කරන්න එපා.
    ඔය ගේ ඔහොම්ම රෙපෙයාර් කරලා ඔය ගේ ගාවින්ම තව ගෙයක් ගහන්න. ඕක enhane කරනවා කියන්නේ කොටි වලිගේ අල්ලගත්තා වගේ.

    එහෙම කරනවා නම් හොඳ plan එකක් ඇදලා , දක්ෂ කට්ටියකට දීලා කරගන්න වෙනවා.
    me kathawa aththa. renovate karanawa kiyanne thawa geyak hadanawata wada ganak yanawa. ekko oka kadala aluthenma hadapan. naththan wenama thawa geyak hadapan. laksha 60katanam kohethma ba thattu dekakata gahanna me dawas wala ganan ekka.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ehema danna kiyana draftman kenek innavada recommend karanna puluvan?
    Dranftman ල ගොඩ දෙනෙක් බොරුකාරයො. හරියට wedding photographersල වගේ තමයි. සති2-3න් කරල දෙන්නම් කියල වැඩේ බාරගෙන මාස 2-3 ගන්නව කරල දෙන්න. අනික, නගර සභාවෙන් වෙනස්කම් කරල ඉල්ලුවම ඒකට පස්ස ගහනව හෝ වෙනම සල්ලි ගන්න බලනවා. ඒ නිසා හොඳට හොයල බලල විස්තර ඔක්කොම පොරොන්දු වෙලා වැඩේ බාර දෙන්න.වර්ග අඩියක් රු. 15/- ඉඳන් අඳින draftman ල ඉන්නව. කලින් කරපු වැඩ බලල හිත ගිය පලියට වැඩේ බාර දෙන්න එපා. චිත්‍ර අඳින්න ඕනෙ කෙනෙක්ට පුලුවන්. පාස් කරගන්න ගියාම සහ හදන්න ගියාම තමයි ප්‍රායෝගික ගැටලු එන්නෙ.. අනික, attitude, අවංක කම වගේ දේවල තමයි ගොඩක් දෙනෙකුට නැත්තෙ.

    me dawaswla awshyma hethuwk nathnm poddk iwasanna.. badu ganan ynnwa. a madiwta badu issrhata adu wennath puluwn
    කල් දාන්න එපා. කොහොමත් දැන්ම ප්ලෑන් කරොත් තව අවුරුදු එක හමාරකින් තමයි වැඩේ පටන් ගන්න වෙන්නෙ. ප්ලෑන් ඇඳල, ඉඩම් පාස් කරල, තුන් හතර පාරක් ප්ලෑන් එකේ correction කරල, නැකැත් බලල, බාස්ල හොයල ගන්නකොට අවුරුදු එක හමාරකට වඩා යනව. මේ දවස්වල කොරෝන නිසා ප්ලෑන් එකක් පාස් කරගන්නම මාස 2-3කට වඩා යනවා.
    ------ Post added on Aug 13, 2021 at 4:04 PM
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    කල් දාන්න එපා. කොහොමත් දැන්ම ප්ලෑන් කරොත් තව අවුරුදු එක හමාරකින් තමයි වැඩේ පටන් ගන්න වෙන්නෙ. ප්ලෑන් ඇඳල, ඉඩම් පාස් කරල, තුන් හතර පාරක් ප්ලෑන් එකේ correction කරල, නැකැත් බලල, බාස්ල හොයල ගන්නකොට අවුරුදු එක හමාරකට වඩා යනව. මේ දවස්වල කොරෝන නිසා ප්ලෑන් එකක් පාස් කරගන්නම මාස 2-3කට වඩා යනවා.
    ------ Post added on Aug 13, 2021 at 4:04 PM
    rennovation ekak hnda mn qwe ehma. math me wge wadak patan gaththa. wade iwra wenne hrima hemin. inna gedrama hnda, oluwta pressure eka wadi.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    math hamba unu gedara renovate karala extend karala haduwa :)

    Mage experience eka anuwa mama hamotama kiyanne puluwan tharam aluth geyak hadana eka lesiy tiyana gewal wenas karanawata wada
    Tiyana gewal kochchara wenas karala modern karala haduwath adu padu tiyanawa.

    Mama inna area ekata kamati nisa mehema kale, nattam me gedara tibba widiyata wikunala, alutin idamak aran alutin geyak haduwanam lowet hodai :D

    Parana geyak nam, tiyana rooms gana athi nam, gedara lokuwata weas karanna epa oya tiyana structure ekata renovate karanna. wahala repair karanna. paint karanna bitti bima hadanna. onima nam bathroom ekak hadanna. old type geyak nam, e widiyata tiyala aluth karanna

    slab dala thattu deka karaddi, bean danna oni hatara wate bitti kadanna oni, parana bitti bera bera owa kadaddi yana effort ekath ekka baladdi gedara sampurnayen kadala hadana eka laba wenna puluwan :)

    laksha 60kin ada kale loku deyak karanna baha, specially gedara finish karanna yaddi sahenna yanne
     
    • Like
    Reactions: NRTG