මම හිතන්නෙ අපි මේක හිතන්නම ඕන දෙයක්, මොකද කොරෝනා බලපෑම ලංකාවට අඩු වෙන්න මේ වන තුරු නිශ්චිත හේතුවක් හොයානෙ නැහැ. හැබැයි අපි ඒක අනිවාර්යෙන්ම හොයාගන්න ඕන, මොකද අපි බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර භාවිතා කරන රටක් ඒ බෙහෙත් පරික්ෂා කෙරෙන්නෙ ඒ රටවල මිනිස්සුන්ට සාපේක්ෂව, රෝග නිර්ණය කරන්නෙ ඒ...