1. $hiñe

    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

    භික්ෂූන් ඉල්ලුමට සැපයුම කරන්න ගිහින් බුදු දහම නැති කරනවා :(
  2. $hiñe

    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

    මිනිස්සු අද කරන්නෙ බුදු දහම අනුගමනය කරලා ලෝකෝත්තර ඉලක්කයට යනවා වෙනුවට බුදු දහම තමන්ට ඕන විදිහට වෙනස් කරලා බුදු දහම ලෞකික ඉලක්කයකට ගෙනියන්න හදනවා. ඒ වගේම මේවා පිලිගන්න තියෙන අකමැත්ත පේනවනෙ රිප්ලයි ප්‍රමාණයෙන්ම :) දෙකක් නැ බොදු බල සේනා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා නම් බුදු දහම හදන්න යන රකින්න එන අය...
  3. $hiñe

    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි! සෙත් පිරිත් යනු බුදු දහම නොවෙයි! “If there is any religion that would cope with modern scientific needs it would be Buddhism" - Albert Einstein පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව...
  4. $hiñe

    රහතකු හඳුනාගන්නේ කෙසේද?

    හඳුනාගත නොහැකියි ම කියන්න බෑනෙ ඉතින් බුදු හාමුදුරුවොම කියලා තියෙනවා පුලුවන් හැබැයි ගොඩක් අමාරුයි කියලා. රහතන් වහන්සේලා විතරක් නෙමෙයි විනය පිටකෙ කතා වල බුදුන් වහන්සේ පවා තදින් පාරාජිකාවන්ට පත් වෙච්ච භික්ෂූන්ට බනිනවා. ඒ ඉතින් ද්වේශයකින් නෙමෙයිනෙ අපිට හිත කියවන්න බෑනෙ.
  5. $hiñe

    රහතකු හඳුනාගන්නේ කෙසේද?

    naha naha :) mama fb inne real name eken (himalaka kalhara)
  6. $hiñe

    රහතකු හඳුනාගන්නේ කෙසේද?

    රහතකු හඳුනාගන්නේ කෙසේද? සංයුක්ත නිකායෙ කෝසල සංයුක්තයේ එන ජටිල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට රහතකු හෝ රහත් මඟට පිළිපන්නෙකු හඳුනාගන්නේ කෙලෙසද යන වග විස්තර කර ඇත්තේ මෙසේය. * කම් සැප විඳින ගිහියෙකුට මෙය ඉතා අපහසු කාර්යක් වන අතර එකට විසීමෙන් ශීලය හඳුනාගත යුතුය එයද සුළු කලකින්...
  7. $hiñe

    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා

    රිප්ලයි වලින් රෙප් වලින් සලකපු හැමෝටම ගොඩක් ස්තූතියි
  8. $hiñe

    කෙල්ල බුට් තිබ්බොත්????

    මැරෙන්නම ඕනෙ නම් මැරියන් ] මැරෙන්නම ඕනෙ නම් මැරියන් උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන් උඹේ ආදරේ තේරෙන එකෙක්...
  9. $hiñe

    කෙල්ල බුට් තිබ්බොත්????

    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක් දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා.... කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා. ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ. කොල්ලගෙ යාලුවෙක් අහනවා "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා. කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ...
  10. $hiñe

    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා

    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා ඔයාගේ ස්ට්‍රේයිට් කරපු කෙස් කලඹ, සුදුම සුදු දත් ටික, රන් වන් පාට කරගන්න නොවිඳිනා දුක් විඳපු සම, හවසට හවසට ජිම් එකට ගිහිල්ලා පුම්බගත්ත මස්පිඩු ටික, අස්ථි කොටස්, ඒ හැම දේටම වෙන්නෙ මෙන්න මේ දේ තමයි. ඉතාමත් ලස්සනට තියෙන...
  11. $hiñe

    තනි පද දන්නේ කවුද

    ගැහැණිය
  12. $hiñe

    දන්නවද? ඔබත් මමත් මැරෙන බව.

    දන්නවද? ඔබත් මමත් මැරෙන බව. මිනිස්සු සල්ලි ‍හොයන්න, සැප වැඩි කරගන්න වේගවත් අතිශය වේගවත් ගමනක යනවා. නමුත් මේ ඇති දැන් මට සතුටුයි මම දැන් සෑහීමකට පත් උනා කියන්න කවුරුත් නැහැ. මේ ගමන මේ පිපාසය නිවන්න විවිධ බීම වර්ග කොතෙකුත් දුන්නට මේ පිපාසය නිවෙන්නෙ නැහැ. ඔබේ දවසේ පඩිය 1000ක් උනත් ඔබේ දෛනික...
  13. $hiñe

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    දෙවියන්ට පින් දීමේ හොඳයි. දෙවියන්ට ඉල්ලන දේවල් දෙන්න බැරි උනාට අපිට ආශිර්වාද කරන්නත් පුලුවන්. මගේ තර්කය මේකයි, බුදුන් සරණ යන්න හිත නිවාගන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පුහුණු කරන බෞද්ධයන් දෙවියන්ගෙන් සම්පත් යදිනවා කියන්නෙ ඒ අය බුදු දහම පිළිගන්නෙ නෑ. තව තවත් ලෞකික ජීවිතය පෝෂණය කරන්න දෙවියන් යදිනවා...
  14. $hiñe

    හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද?

    හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද? චිත්ත පීඩා ඇති වනවාද? ඇති කරගන්නවා ද? පසුගිය ලිපියෙන් අපි ඔබ මුහුණ දෙන විඩාව සහ පීඩාවන් ගැන සාකච්ඡා කලා. මා ඔබෙන් අසන ප්‍රශ්ණය, මේ පීඩාවට හේතුවක් ඇත්ද? ඔබ පිළිතුරු දේවි විවිධ අවස්ථා වල විවිධ හේතූන් නිසා අපි විඩාවට පත් වේ යැයි කියා. නමුත් මා ඔබට පෙන්වනවා නැත...
  15. $hiñe

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    බුදුන් වහන්සේ ගැන සාක්ෂි හොයන්නෙ බුදු දහම ගැන අබමල් රේනුවක වත් දැනුමක් නැති බුදුන් වහන්සේත් දෙවි කෙනෙක් ව‍ගේ කියලා හිතාගෙන ඉන්න අයටයි. බුදුවරු ලෝකයේ පහල වෙනවා අපිට වැදගත් බුදුන් හිටියද නැද්ද කියන එක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් හිත නිවාගත්ත මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකයි. මේ රටේ පවා...
  16. $hiñe

    ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද?

    අඬාගෙන ඉපදුන දවසේ ඉඳලම කෙමෙන් කෙමෙන් වැඩෙන කාලය පුරාවට ඉන් පස්සෙ විවිධ වගකීම් වලට හිර උන වැඩිහිටියෙක් ලෙස කොයි තරම් මානසික පීඩාවන්ට අපි ලක් වෙනවද? දවස පුරා වැඩ ගොඩ ගැහුන දවසක් නම් ඔබ දවස ගත කරන්නෙ කොයි තරම් පීඩනයකින්ද? ඔබේ හිතෙන්ම අහලා බලන්න ඔබේ හිතේ තියෙන පීඩනය නිසාම නිකරුණේ කී දෙනෙක් දවසකට...
  17. $hiñe

    ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද?

    ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද? තාක්ෂණයේ දියුණුව අහස උසට නැග තිබුණත් යාන වාහන ගේ දොර සැප සම්පත් අහස උසට ගොඩනගාගෙන තිබුණත් මිනිසුන් එයින් සතුටක් ලබන්නේද? නැත. සැපසම්පත් පසුපස වේගයෙන් හඹායන මිනිසුන් අවසානයේ නවතින්නේ සතුටක් ලැබීමකින් නොව ඉමහත් වූ විඩාවකිනි. එය සැපසම්පත් පසුපස හඹා ගිය ඒවා...
  18. $hiñe

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා ඔබට කරදරයක් උනාම ඔබේ අපල උපද්‍රව කාලයක් කියලා ජ්‍යෝතිශ්‍ය වේදියා කිවුවම ඔක්කෝම පැත්තක තියලා පන්සලට දුවනවා. පන්සලට කිවුවට පන්සලටම නෙමෙයි පන්සලේ දේවාලෙට. ඔබ නොහිතුවාට ඔය බොහෝ දෙවිවරු හින්දු දෙවිවරු. ඒ අය මේ පන්සල...

    No contents