1. $hiñe

    ඔබ ව්‍යාපාරයක් කරන්න යනවා නම්...

    පවතින ව්‍යාපාරයක් දිහා මතුපිටින් බලලා කොපි කරනවා වෙනුවට ඔබට තිරසාර ව්‍යාපාරයක් කරන්න කැමති නම් මුලින්ම ඔබ කරන ව්‍යාපාරයට වෙළඳපොලේ ඉඩක් තියෙනවද කියන එක තහවුරු කරගන්න අවශ්‍යයයි. ඒකෙදි ඉතාම වැදගත් දේ තමයි මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්ණයක් ව්‍යාපාර අවස්ථාව වීම සහ ඔබ සපයන භාණ්ඩය ‌හෝ සේවාව විසින් එම...
  2. $hiñe

    ආණ්ඩුව බදු වැඩි කරේ ඇයි?

    සරලම හේතුව කලින් ආණ්ඩුව කිසිම විකල්ප ආදායම් මාර්ගයක් නැතුව වැට් එක අඩු කරලා තිබ්බ ආදායමට කෙලෝ ගත්ත එක. ඒකෙ ප්‍රතිවිපාක තමයි මේ කැරකි කැරකි අපි අදත් ගෙවන්නෙ. වැට් එක ඔය ගානම තියෙන්න ඕන. රජයේ පාඩු ලබන ආයතන විකුණලා වියදම් කපාහරින ගමන් අනික් පැත්තෙන් ආදායම් වැඩි කරගන්න ඕන.
  3. $hiñe

    Perfume ගැන...

    හොඳ කියලා වෙන කෙනෙක් ගෙ ටේස්ට් එකෙන් තෝරන්නෙපා සෙට් වෙන එකක් නෑ. තමන්ට සෙට් වෙන කැටගරි එකෙන් එකක් තෝරන්න.
  4. $hiñe

    Perfume ගැන...

    සුවඳ විලවුන් නිශ්පාදන වල භාවිතය සහ සාන්ද්‍රණය මත පළමුව කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්. ඒ Parfum, EDP, EDT, EDC ලෙස. Parfum 15%-40% අතර සාන්ද්‍රණය පැය 12ක් පමණ සුවඳ පවතී eau de parfum (EDP) 10%-20% අතර සාන්ද්‍රණය පැය 6-8 ක් පමණ සුවඳ පවතී eau de toilette (EDT) 5%-15% අතර සාන්ද්‍රණය පැය 4-6...
  5. $hiñe

    එදා ධවල පත්‍රිකාව සම්මත උනා නම්?

    5 වසරට වඩා 8 වසර හොඳ නැද්ද?
  6. $hiñe

    එදා ධවල පත්‍රිකාව සම්මත උනා නම්?

    1981 දී, එවකට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගෙන ආ යෝජනා කිහිපයක් පහතින් දැක්වේ. කෙසේ නමුත් එවකට එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු විය. පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට...
  7. $hiñe

    අනාග(ත්)ත වාක්‍ය..

    රෙස්පෙක්ට් ස'
  8. $hiñe

    දුර දකින නායකයෙක් හිටියා නං

    සිරාවට අනුර කුමාරයි සජිතුයි මුල ඉදලම කකුලෙන් ඇද්දා. නැත්තං මේක කරගන්න තිබ්බා. අනුරයට ඒපා කියද්දිනි අර යුක්රේනෙ සංචාරකයො ගෙනාවෙ. ඒ් අස්සෙ සජියා කැඳ හට්ටියි, පැණියි බෙද බෙද හිටියා. ආණ්ඩුව කොච්චර කිවුවද වැක්සින් ගේමු කියලා. අනුර ඇහුවෙ නෑනෙ. හෑ මොකා? ඒ් කියන්නෙ තුනෙන් දෙක තිබිලා ජනාධිපතිකමත්...
  9. $hiñe

    දුර දකින නායකයෙක් හිටියා නං

    රටට දුර දකින නායකයෙක් හිටියා නං, මාර්තු අප්‍රෙල් සති අන්ත සියල්ල පළාත් සීමා වහනවා. අප්‍රෙල් මා⁣සෙ දිස්ත්‍රික් සීමා වහලා රැකියා සඳහා පමණක් අවසර දෙනවා. වැක්සින් ආවත් නාවත් දිගටම ටෙස්ට් කරනවා. හැකි ඉක්මනින් වැක්සින් වලට මුදල් ගෙවනවා. එන්නත් කරන යාන්ත්‍රණයයක් තියෙන රටක් විදිහට මිනිස්සු අතර ගැටෙන...
  10. $hiñe

    ඉහළ පහල යන එළවලු මිල

    මේක හොඳයි හැබැයි වැඩේ වැදගත්ම පොයින්ට් එක තමයි කෝටා එකක් දෙන එක. කෝටා එක තුල රෙජිස්ටර් උන අයට ගැරන්ටීඩ් මිලක් දෙන එක.
  11. $hiñe

    Dropshipping A-Z Guide!

    A-Z Dropshipping Guide Download PDF
  12. $hiñe

    HSBC Platinum Cashback Credit Card වාසි අවාසි

    මරු. හැම මාසෙකටම අදාල 2000 ඊලග මාසෙ අන්තිම ඇඩ් වෙනවා. මම දැන් කාලයක් පාවිච්චි කරනවා. නියමයි. පොලී ඇඩ් නොවෙන්න සල්ලි දාගෙන ගියොත් ලාබයි.
  13. $hiñe

    සමාජ දුරස්තභාවය vs තෙරපී මියයාම

    වැරැද්ද කාගෙද කියන්න ඔ්න මෝඩයෙක් දන්නවා. මේක වෙන වැරැද්දක් වගේ නෙවෙයි ආපහු නිවැරදි කරන්න බෑ. පේනවනෙ නේවි එකේ. ඒ තත්වෙ උදා නොවෙන්න වලක්වගන්න ආරක්ෂක අංශ වලට පුලුවන් වෙන්න ඔ්න. මේකෙ යටි අරුත ටීවි එකේ කිවුවට පාරෙදි පරික්ෂාා කිරීම් වෙන්නෑ කියන එකනෙ. උඹලා උඩ දාගෙන පොලිසිය පැත්ත ගත්තට මම...
  14. $hiñe

    සමාජ දුරස්තභාවය vs තෙරපී මියයාම

    පොලිස්පති තුමා කියන විදිහට, සංවිධානය කිරීමක් වෙලා නෑ මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ සල්ලි සුවඳට. මිනිස්සු නීති කඩනවා නං කලින් පොලිසිය දැනුවත් කරන්න අවශ්‍යයි. පොලිසි / බුද්ධී අංශ කාර්යභාරය කෝ? හැඳුනුම්පත් අංක බලලා නැද්ද?
  15. $hiñe

    අපි නොදන්න රොබෝ

    Robot කියන්නෙ සංකීර්ණ වැඩ කිහිපයක් "ස්වයංක්‍රීයව" සිදුකරන යන්ත්‍රයක්! දුරස්ථ පාලක (රිමෝට්) ආකාරයෙන් වැඩ කරන රෝද හයි කරපු මේසෙකට විවිධ උපකරණ හයි කරලා ඒකට ඇයි මේ රොබෝ කෙනෙක් හැදුවා කියලා කියන්නෙ? රුපියල් 1000ට විකුණන සෙල්ලං බඩු වලත් ඔය තාක්ෂණය තියෙනවනෙ. සමහර මීඩියා සෑහෙන ලොකු ගේමක් දෙනවා...
  16. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    මගෙත් මේ ආණ්ඩුවෙ සමහර දේවල් ගැන වැඩි ප්‍රසාදයක් නැති උනාට මෛත්‍රී හි‍ටියා නං මෙලහට අපිවත් වල දාලා කියලා ශුවර්!
  17. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    50K ටෙස්ට් කරලා තියෙන්නෙ බහුතරයක් කන්ටැක්ට් ට්‍රේසිං වලින්. ඒ අය පොසිටිව් වෙන එකයි රැන්ඩම් සමාජෙන් ටෙස්ට් කරද්දි පොසිටිව් වෙන එකයි දෙකක්. විය හැකි සම්භාවිතාවන් වෙනස්. උදාහරනයක් විදිහට ගෙදරක එක්කෙනෙක් පොසිටිව් වෙලා වටේ ගෙවල් 5ක් ටෙස්ට් කරාම පොසිටිව් වෙන්න පුලුවන් සම්භාවිතාව වැඩියි. ඒකයි 50 ට 1...
  18. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    ඉස්සර කලේ නෑ. දැන් කරනවා. අහඹු පරික්ෂණ. ටෙස්ට් නොකර ආසාදිතයො හැංගුවට මරණ හංගන්න බෑ. මරණ අනුපාතයට බොරු කරන්න බෑනෙ.
  19. $hiñe

    ඉහළ පහල යන එළවලු මිල

    එහෙම කරන එකේ තේරුමක් නෑ. එහෙම නිශ්පාදනයක් කරනවා නං ඒකත් කලින් සැලසුම් කරලා තියන්න එපැයි වට්ටක්කකා විසි කරන ගානට ආවට පස්සෙ ඒක හිතලා වැඩක් නෑ. මුං සිස්ටම් හදන්න කැමති නෑ බිල්ඩින් නං හදයි මොකද සිස්ටම් හැදුවට ආදායමක් නෑනෙ.

    No contents