1. b u m p

    සිරසTV

    සිරස ටිවි එකේ පිකේ හින්දි මුවි එක යන්නෙ කවද්ද?හඩකවලද?උපසිරසිද? බිග් හෙල්ප් සහෝ
  2. b u m p

    මැද මාවත

    rep 100+ bump 100
  3. b u m p

    LoL :D

    148 views 3 reply no reps
  4. b u m p

    ගිනිගන්නවා වගේ බන් 18+

    mycoral Rs 75/= rash walata krim ekak
  5. b u m p

    LoL :D

    lol
  6. b u m p

    ඒ ලෙවල් ප්‍රයිවට්

    loku hell fuk???
  7. b u m p

    ත්‍රිමාන චිත්‍රපටියක් බලලා ළමයෙක් ගැබ් අ

    මෙහෙම දෙවල් සැබැවටම වෙනව කියල අහල තියෙනව.පිරිමියගෙ සිනාවකින් වගෙ තව බොහො දෙවල් ඔස්සෙ ගැබ් ගන්නවලු. විමසල බලන්නැතුව ගොනා මෝඩය කියනැක ගොන්කම
  8. b u m p

    මේ මොකෙද්ද බන් ?????

    3 ඩි බන් ඔය
  9. b u m p

    fb ගිණුමට තනි නමක් දාගන්න

    සරදියෙල් කියල දාන්න ඔන්නන් ෆර්ස්ට් නෙම් එකට සර කියල දෙන්න ලාස්ට් නෙම් එකට දියෙල් කියල දෙන්න
  10. b u m p

    අසහනකාරයෝ

    කෙල්ලට කියපන් බැලුමක් පර්සෙ එකෙ දාගෙන ක්ලාස් එන්න කියල. ක්ලාස් ඉවර වුනාම බඩෙ බැදගන්න කියන්න. අසුනක් දුන්නැත්තන් ගැබිනි මවට වෙන්කර ඇත ස්ටිකරය ගැන ප්රශ්න කරල අයිතිය ප්රකාශ කරල ඉල්ලගන්න කියන්න. ජැක් කාගෙන අමාරුවෙන් හිටන් යන්නෙ මොකටෙයි හරි සරලයි
  11. b u m p

    LoL :D

    m.youtube.com/watch?v=ODKJQ-xJTPc
  12. b u m p

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    ඔබගෙ හොදකම මරාගත්ත මිසක් මව මරන්න චෙතනාව වැඩ කලෙ නැනෙ. අතෙ ගැහුවොත් පවක් වෙන්න අතෙ ගැහුවෙ නැත්තන් පිනක් වෙන්න ඔය දෙකම එකයිනෙ. ඔබ ලොකුම පවක් හිතුවනෙ ලොකුම පිනක් හිතන්න. මම අතෙ ගැහුවෙ නැත්තන් සක්විති රජවෙන්න කියල පතන්න හිතනවද ඉටුවෙයි කියල?. ඔයා එක එක එව හදාගෙන විදවනව. ඔව ඔක්කොම ඇතැරල අතෙගහල...
  13. b u m p

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    පවක් වෙන්න කියලනෙ තියෙන්නෙ.එතකොට එ වැඩෙ කලාම හානි වෙන්නෙ කොතෙන්ටද?ඔබගෙ හොදකමට.හොදකම පලුදු වුනෙ.එ හොදකම විසින් එය පාපයක් කියල නිගමනය කරන්න හදනව.ඔබගෙ නරක එලියට දාන්න ඕපෙන් වෙන්න. ලැජ්ජාවට පත් කරන්න ඉඩ දෙන්න එය ඉවසන්න,දරාගන්න. ප්රතිචාර දක්වන්න බනින්න යන්නෙපා. ඔයාගෙ සිල්වත් භාවය කැඩේවි.
  14. b u m p

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    වහාම පසු තැවෙන එකෙන් ඉවත් විය යුතුයි.එකට කාලය ගත කරන්නෙපා. එක වෙලා ඉවරයි හොදවුනත් නරක වුනත්.ඔයා හිතුව කියල ඔයාට එ සිදුවිම වෙනස් කරන්න බැ අතිතයට ගිහින්. ඔයාට නිවැරදි වෙන්න අවස්තාවක් හදල දිල සොබාදහම.ඔය වැඩෙ නොකරපු කිසි කෙනෙකුට මෙහෙම උපඩෙස් ලැබෙන්නැ.එ අයගෙ අඩුපාඩු සැගවිලා තියෙවි.ඔයාව තොරගෙන අඩුපාඩු...
  15. b u m p

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    ඔබගෙ බොලද සිතෙ ස්වභව අතහරින විදියක් මන් දන්නැ. ඔයා යම් දවසක මහ අසික්කිත ජරා මිනිහෙක් වේවි. ඔබ හරිම සිල්වත්,ගුනවත් කියල ඔයා හිතන් ඉන්නවා. ඔයාගෙ නරකක් පිලිගන්න ඔයාට ලැජ්ජ හිතෙවි.ඔයා අකමැති වෙවි.ඔයා ඔයාගෙ හොදකම රැකගන්න ඔන නරක වැඩක් කරාවි. බය වෙන්නෙපා.ඔය දැනගන්න සිල්වත් බව අනර්තකාරි සහ මොඩ කමක් සහ...
  16. b u m p

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    බබා ඔයා හරි බොලදයි.ඔයාගෙ බොලද බව තේරුම් ගන්න.ඔය ගොඩක් සිලවන්තයි බබා.ඔය ගොඩාක් හොද කෙනෙක්.ඔයා බුදු හාමුදුරු කියල ලස්සන රුපයක් මවාගෙන ඇති.බුදුදහමෙ තියෙනව බබා සිලයෙන් වැඩිනම් එයාට බුදුවරු හදුනගන්න බැ. එයා කොමද බුදුකෙනෙක් වෙන්නෙ කුනුහරුප කියනව.අපි නම් ඒම නැ. ඒහෙම හිතුවා බුදුවරු පෙන්නැ.

    No contents