අසහනකාරයෝ

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya prasne meget wenna wifeta tiyanwa macho. :( jakata nondi wenna orola muna balala poddak issarahata yanna kiyala tama mama kiwwe
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    welawaka bus ekata nagala hariyata ekek allan supiri deemanawak deepan. yako apinam apinam bageta maranawa eka eka. gahapiya iwrayak wenna ekekkuta
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    අර වාරියපොළ අක්කව ආදර්ශයට අරන් වැඩ කරන්න කියපන් :P ආයේ මලාට ඕව කරන් නෑ.... උබ ඕනේ නම් video කරන්න පලයන් :baffled:
     

    LMWarrior

    Member
    May 7, 2015
    6
    1
    0
    Meka smaja prashnayak. api ekathu wenna oni mewata werudawa. apita puluwan api me wage deyak dakenakuta ekata werudda wenna. netham kellekuta pare behela yanna beri wenawa.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,744
    8,065
    113
    Kotahena
    ඒකත් එහෙමද :dull:
    මේකක් ගෙන්වලා දියං
    $_57.JPG


    අදාළ ස්ථානයන්ට පොඩ්ඩක් අල්ලන්න කියලා :dull::baffled:


    http://www.ebay.com/itm/Purple-18-M...995?pt=LH_DefaultDomain_0&hash=item19febaf63b
    සටන් ගන් එක US වලත් තහනං :) ළඟ තියාගත්තොත් කෙලින්ම කුඩුවේ දානවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,744
    8,065
    113
    Kotahena
    කෙල්ලට ස්කුටර් එකක් අරගන්ඩ කියපන් බං බස් වල ජැක් කාගෙන යන්නේ කවුද දැන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    කරන්න දෙයක් නෑ මචන්. මේ ලංකාව. අසහනකාරයෝ හැම රටකම ඉන්නවා. නමුත් අපේ රටේ තරම් නෑ. මේකයි කෙල්ලට කියපන් ශීට් එකක වාඩි වෙන්න කියලා. මොකද මෙ වෙලාවල් වල ඔෆිස් ඇරිලා වැඩ ඇරිලා යන මිනිස්සු ඉන්නේ. උන්ගේ ලේ රත් වෙලා තියෙන වෙලාව. කෙල්ල මොනවා හරි කිව්වොත් ඒ මිනිස්සුන්ගෙත් මල පනී. මොකද බන් අපේ රටේ බස් වල යන හැටි උබට අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑනේ. මිනිස්සු අතරේ අසහනකාරයො එකෙක් දෙන්නෙක් ඉන්නවා. ඒත් රට හැදිලා තියෙන විදියට ඒවා නවත්තන්න අපිට බෑ. ඒ වගේම මේ රටාවට උබේ කෙල්ලටත් හුරු වෙන්න කියපන්. එකෙක් දෙන්නෙක් චාටර් වැඩක් කරාට හැමෝම එහෙම නෑ. මොකද මහන්සි වෙලා වැඩ ඇරිලා ඉක්මනින් ගෙදරට යන්න ඔන මිනිස්සු බලන්නේ හිරවෙලා හරි ෆුට්බෝර්ඩ් එකේ එල්ලිලා හරි යන්න. ඉතින් සැපට පහසුවට කෙල්ලව පරෙස්සමෙන් ගෙදර ගේන්න ඕන කමක් තියෙනවා නම් ස්ටාෆ් ඇරන් යන වාහනයකට දාපන්. වැඩේ ඉවරයි
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kellata mchn bus eke issaraha door1 laga side eke inna kiyapan mchn wheel 1 uda, kella short nisa ethana shape, ethana lagata wena ewnta enna amarui :yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කෙල්ලට කියපන් ෆුට්බෝඩ් යන්න කියලා. විහිලු කරාට සොරි බන්. ඕකට කරන්න දෙයක් නෑ. කෙල්ල දැනගන්න ඕනෙ තමුන්ගෙ පරිස්සම හදා ගන්න. මෙහෙම දෙයක් කරන්න පුළුවන්. කෙල්ලට පිටිපස්සෙන් ඉන්න එකා දිහා ඔරවලා බැලුවම බයට ජැක ගහන්නේ නෑ. කෙල්ලට කියපන් එහෙම වත් කරන්න කියලා. ඔරවන්න පුරුදු කරපන්. :growl::frown:
    132326136514.gif
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Reply kaapu ubala okkotama gadak sthuti machanla... Mama tama rep Denda tharam salli kaarayek neme... Sry.com... Ubalata jayama wewa!!!!
     

    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    කෙල්ලට කියපන් බැලුමක් පර්සෙ එකෙ දාගෙන ක්ලාස් එන්න කියල.
    ක්ලාස් ඉවර වුනාම බඩෙ බැදගන්න කියන්න.
    අසුනක් දුන්නැත්තන් ගැබිනි මවට වෙන්කර ඇත ස්ටිකරය ගැන ප්රශ්න කරල අයිතිය ප්රකාශ කරල ඉල්ලගන්න කියන්න.

    ජැක් කාගෙන අමාරුවෙන් හිටන් යන්නෙ මොකටෙයි
    හරි සරලයි