ත්‍රිමාන චිත්‍රපටියක් බලලා ළමයෙක් ගැබ් අ

Amden

Banned
Sep 21, 2011
339
17
0
ජේසු තුමාගෙ මව (Mary) කන්‍යාවක්ව ව ඉදල ගැබි ගත්ත නම් ඇයි මෙහෙම දෙයක් උනා කිව්වාම මිනිස්සු හිනා වෙන්නෙ ? :confused:
 

b u m p

Member
May 1, 2015
80
12
0
near me
මෙහෙම දෙවල් සැබැවටම වෙනව කියල අහල තියෙනව.පිරිමියගෙ සිනාවකින් වගෙ තව බොහො දෙවල් ඔස්සෙ ගැබ් ගන්නවලු.
විමසල බලන්නැතුව ගොනා මෝඩය කියනැක ගොන්කම
 

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    giphy.gif


    giphy.gif
     
    ඇයි බං හිනා වෙන්නෙ.. ඕක වෙන්න පුලුවන් දෙයක් බං.. වර්තමාන විද්‍යාවට වඩා එහා ගියපු.. ඒත් ඇත්තම දේනෙ බුදු දහමෙ තියෙන්නෙ..

    මට හරියට කතාව මතක නෑ.. කොසොල් රජතුමන්ට අන්තඃපුරයක් තිබුනනේ.. ඕකට බණ දේශනා කරන්න කියල ආනන්ද හමුදුරුවන්ට කිව්වෙ.. කොහොමහරි අන්තිමට.. අන්තඃපුරේ ඉන්න හැම කෙනෙක්ටම ලැබුනු දරුවන්ගෙ මූණු ආනන්ද හාමුදුරුවන්ගෙ වගේ.. මේක කොසොල් රජතුමට හෙන ප්‍රශ්නෙලු.. ඉතිං ගිහිං බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව.. බුදුහාමුදුරුවන් පැහැදිලිවම කියල තියෙනව ගැබ් ගන්න පුලුවන් විදි 8ක්. (මතක විදියට, • ශබ්දයෙන් • ඔය අපි හැමෝම දන්න විදියෙන් •ස්පර්ශයෙන් •පෙනීමෙන්.... ඔය වගේ තියෙනව..) පූජාවලියෙද කොහෙද තියෙනව..බලපං..

    තව.. ගිය සතියෙ හරි ඊට කලින් සතියෙ හරි දොරමඩලාවෙත් ඕක කිව්ව.. බලපං..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Woman says she became pregnant after watching porn in 3D

    සුදු ජාතික ඇමෙරිකානුවන් දෙදෙනෙකු දාව කළු බිලිඳෙක් ඉපදීමෙන් පසුව මව පවසා ඇත්තේ තමන්ට මෙම බිලිඳා ලැබී ඇත්තේ ත්‍රිමාන කාමුක චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව බවයි. :shocked::shocked: දරුවාගේ පියා හමුදා සොල්දාදුවෙකු බැවින් ඔහු අවුරුද්දක් නිවසින් බැහැරව සිට ඇත. :P:P මව පවසන ආකාරයට මෙම දරුවා පිළිසිඳගෙන ඇත්තේ ඉහත කී චිත්‍රපටය නරඹන අතර තුරය.:eek::eek:

    පියා පවසනේද මෙය වර්තමානයේ පවතින නව තාක්ෂණයේ තාත්වික බාවය නිසා මෙවැන්නක් සිදුවිය හැකිබවයි.

    මව තවත් කියල තියෙන්නේ ඇයට ලැබුන ළමයා ඇය නරඹපු එම චිත්‍රපටයේ සිටි ප්‍රධාන කළු ජාතික නළුවා වගේ කියලා. චිත්‍රපටිය බලලා මාසෙක පස්සේ තමයි ගැබ් ගෙන තියෙන්නේ.
    මව මේකට එරෙහිව චිත්‍රපටියේ නිෂ්පාදකයාට එරෙහිව නඩුත් දානවලු. :rofl::rofl:

    වැඩේ කියන්නේ සැමියත් මේක විස්වාස කරනවලු නේ. :baffled::baffled::baffled::baffled:


    අනේ මන්දා මුන්ට පිස්සුද අපිට පිස්සුද කියලා.

    599704_10151836199680381_587007345_n.jpeg


    හොයා ගත්තේ G+ ඒකෙන.:cool::cool::cool:
    පරිවර්තනය කරේ මම හොඳේ. වැරදි තිබ්බොත් සමා වෙන්න. මුල අග ගැලපෙනවද මන්දා. :sorry::sorry:


    නැවත පල කිරීමක් නම් සමා වෙන්න.

    කියවලා නිකන්ම යන්න එපා.

    Mu wenna athi issara Joseph widiyata ipadila hitiye. Mary kiwwama God awill ahawal wede karala Jesus ipaduna kiyala piligaththa eka. :lol::lol:
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    වැඩේ කියන්නේ සැමියත් මේක විස්වාස කරනවලු නේ....

    හි හී..පට්ට :rofl::rofl::rofl::rofl::D:D:D