1. Aravindawaduge

    mage yaluwek mortin rat kill 5k kala... please help me..

    mage yaluwek mortin rat kill 5k kala... please help me.. mama uuu kapu bawa danna wa... eth dawal idan uuu missing mata kiyapan danna kenek uu marai da nath da ? uu ta mona wai da ? :(:(:( danne nath nam aduma thara me bump karapalla !
  2. Aravindawaduge

    ane mata ikmanata udau karanna please ! urgunt

    mage yaluwek mortin rat kill 5k kala .. dan kohe da danne na... karuna karala mata danna kenek kiyanna.. mortin rat kill 5k kawama marenawa da ?:sorry::sorry::sorry::(:(:(:(:(:(
  3. Aravindawaduge

    LTTE vs SL Army ! must see !

    ආපහු යුද්දය පටන් ගත්තොත් ? monawa wai da ? generalta monawa karai da ? :rolleyes::confused::rofl::baffled::P;):shocked::sorry::yes::D:confused:
  4. Aravindawaduge

    the news of the day ! balanna waina deyak..!

    usas nirmana agayakarana aya podi motivation ekak denna rep karala
  5. Aravindawaduge

    රණ හඬට උමතුව තිගැස්සුණු..... u must see !

    රණ හඬට උමතුව තිගැස්සුණු..... u must see ! රණ හඬට උමතුව තිගැස්සුණු..... ඒ අමන දන...... මේ රටේ...... විරැති මිනිසා..... සිරකලත් උන්...... රලු යදම් බැඳ...... සිපිරිගෙය්.......... ඒ අමන දන..... නොදත් දෙයක් ඇත......... අපේ රණ බව මිනිසුනේ......... දැන් නැගිටියව් මේ කාලයය්.......... ‍ යුක්තිය...
  6. Aravindawaduge

    ආපහු යුද්දය පටන් ගත්තොත්

    prabakaran is back ආපහු යුද්දය පටන් ගත්තොත් මහින්දට ජෙවීපී එක කඩේ යනව.... ජෙනරාල්ව හිරෙන් නිදහස් කරල යුද්දෙට යවනවා.... රනිල් ජීඑස්පී බදු සහන දෙන්න් එපා කියල පිටරට වලට කියනවා.... ප්‍රභාකරන්ව මැරුවට පස්සෙ ජෙනරල්ව හිරෙ දානවා... තව මොනව වෙවිද ? කට්ටිය commentz...
  7. Aravindawaduge

    the most wanted thing in elakiri.com

    kattiya commentz daala ma yanna
  8. Aravindawaduge

    බට්ටිච්චා......

    බට්ටිච්චා...... බට්ටිච්චා බට්ටිච්චි ලගට ගියා..... බට්ටිච්චා බට්ටිච්චිට තුරුළු වෙලා..... ආදර බස් දොඩනවා..... "ඕයි මට බඩගිනියි තමුසෙ මෙතන මගුල් කතා කරනවා.... පුලුවන්නම් මට කන්න මොනවා හරි ගෙනත් දෙනවා...." මෙහෙම කියපු බට්ටිච්චි ලගින් ඉගිලිලා ගිය බට්ටිච්චා ජෑම් ගෙඩියක් කොහෙන්දෝ සොයාගෙන ආවා...

    No contents