බට්ටිච්චා......

Mar 9, 2009
285
42
0
බට්ටිච්චා......

බට්ටිච්චා බට්ටිච්චි ලගට ගියා.....
බට්ටිච්චා බට්ටිච්චිට තුරුළු වෙලා.....
ආදර බස් දොඩනවා.....
"ඕයි මට බඩගිනියි තමුසෙ මෙතන මගුල් කතා කරනවා....
පුලුවන්නම් මට කන්න මොනවා හරි ගෙනත් දෙනවා...."
මෙහෙම කියපු බට්ටිච්චි ලගින් ඉගිලිලා ගිය බට්ටිච්චා
ජෑම් ගෙඩියක් කොහෙන්දෝ සොයාගෙන ආවා...
කරුමෙක හැටි..... හොටට දාපු දේ
ගිලගන්ඩ වාසනාව නෑ ... ජෑම් ගෙඩිය බිම වැටිච්චි...

ඔන්න ඒතකොටම......
මෙතනින්
කාක්කෙක් ඉගිල ගියා අඹ කෑල්ලක් අරන්...
ඒක දැක්ක අපෙ බට්ටිච්චි ......

ආදරෙයි .... මම ඔයාට ආදරෙයි කිය කියා කාක්කා පස්සෙන් ගියා...
ආදරයත් මුදලට - දේපලට තීරනයවන සමාජය......
වෙනස් කරන්න අපිත් ඒක්ක එකතු වෙන්න බට්ටිච්චෝ....

-අරවින්ද වඩුගේ-
 
  • Like
Reactions: sudu pusa
Mar 9, 2009
285
42
0
we don't copping any one.. but you must understand you can't coppy our words.. hahahaha i made this red force in 2006 and its just renewed haahah
u uuuuuuuuuuuuuuuuuuu
help us brothers... we have a lot of members ......
 
බට්ටිච්චි වහ වැටිලා කපුටා පස්සෙන් ගියාට එයාට ආපහු එන්නම වෙනවා....
මේ කවියක්ද නිසැඳැසක්ද මම කියන්න දන්නෙ නෑ-ඒත් සරළ කමට යටින් ලොකු අදහසක් තියනවා
:)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාර බට්ටිච්චියක්නේ බං.මේ පැත්තෙවත් එවන්න එපා මගෙ ලග කැටපෝලයක් තියෙනවා.විදිනව ඒකෙන්