යාලුවනේ ගොඩක ලොකු උදව්වක් ඕන.මෙහෙමයි ඇත්තම කිව්වොත් මගෙ ගොඩක් හොද යාලුවෙකුගෙ.අවුරුදු 2කට විතර කලින් එක කණක් ඇහෙන්නෙ නැතුව ගිය.ඒත් වෛද්‍යවරු කිව්ව ඒක ආය හොද කරන්න බැරි නිසා බෙහෙත් කරල වැඩක් නැහැ කියල.දැන් ඒ ලෙඩේම එයාගෙ අනිත් කණටත් ඇවිත් මං හිතුව මෙයාව Golden Key Eye & ENT Hospital එකට අරන් එන්න...