යාලුවනේ ගොඩක ලොකු උදව්වක් ඕන.මෙහෙමයි ඇත්තම කිව්වොත් මගෙ ගොඩක් හොද යාලුවෙකුගෙ.අවුරුදු 2කට විතර කලින් එක කණක් ඇහෙන්නෙ නැතුව ගිය.ඒත් වෛද්‍යවරු කිව්ව ඒක ආය හොද කරන්න බැරි නිසා බෙහෙත් කරල වැඩක් නැහැ කියල.දැන් ඒ ලෙඩේම එයාගෙ අනිත් කණටත් ඇවිත් මං හිතුව මෙයාව Golden Key Eye & ENT Hospital එකට අරන් එන්න.
මට දැනගන්න ඕන.ඒකෙ ඉන්න කණ පිලිබද හොදම වෛද්‍යවරු කවුද ?
අපි බෙහෙත් ගද්දි කලින් Appinmnt දාන්න ඕනද ?
චුට්ටක් විස්තර කියන්න පුලුවන්නම් ගොඩක් ලොකු උදව්වක්.
මට දැනගන්න ඕන.ඒකෙ ඉන්න කණ පිලිබද හොදම වෛද්‍යවරු කවුද ?
අපි බෙහෙත් ගද්දි කලින් Appinmnt දාන්න ඕනද ?
චුට්ටක් විස්තර කියන්න පුලුවන්නම් ගොඩක් ලොකු උදව්වක්.
mamanam danne na hariyata eka gana machan danna kenek udau karawi 