මම මරණය දැන ගත්තේ දැනුයි. හරිදු මල්ලි මට එවලා තිබුන මැසේජ් එකෙන්. ඊට පස්සෙ තමයි එළකිරිය බැලුවේ.
:(:( හිතට කියන්න බැරි තරම් දුකක් දැනෙනවා. ඇස් දෙකට කදුලුත් එනවා.
සස්ලිට් කියන්නේ මාරම හොද නිහතමානී මනුස්සයෙක්. මට නම් මේක හිතාගන්න බෑ.
මම මුලින්ම සසාව අදුර ගත්තේ කිඹුලා අයියා කියපු විස්තර වගයකින්...