වීකෙන්ඩ් එකේ ත්රීවිල් හයර් දුවලනම් 16,850 වාරිකය ගෙවන්න අමාරු වෙයි.
මොකද ත්රීවිල් හයර් එකක, සම්පූර්ණ ගාන ලාභය නෙවෙයි පුතේ. පැට්රල් වියදම, නඩත්තු වියදම එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ලීස් කරලා ගනිද්දි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න මුලින්ම ගානක් යනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජස් වලටත් යම් මුදලක් මුලින්...