ඒගොල්ලො කියන දේ නොකර තමන්ට ඕන දේ කරන්න පුලුවං, සමහර උන් ඉන්නව බැඳල ළමයිත් ඉන්නව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න බැරි. ඒ වුණාට වෙලාවකට හිතෙනව එගොල්ලො සල්ලි වියදම් කරල මාව හොඳ රටකටවත් යැව්ව නම් හරි ඉඩමක් එක්ක ගෙයක් දුන්නනම් හරි මීට වඩා හොඳ වෙයි කියලා. මැරීගෙන loan ගෙවන්නෙ නැතුව සැපේ ඉන්න තිබ්බ එහෙනම්.