1. Experwas

    ලංකාව ගැන මොකෝ හිතෙන්නෙ

    සල්ලි තියෙනවා, 2021 හදපු කාර් එකක් ගන්න පුලුවන්ද?
  2. Experwas

    ඇන්ටි කෙනෙක්

    උඹේ වයස? o_O
  3. Experwas

    ඇන්ටි කෙනෙක්

    වයස කීයක විතර කෙනක්ද බලන්නෙ? :rolleyes2:
  4. Experwas

    Moderna Vaccine eka gahanna yanne Hodai da???

    හොඳයි
  5. Experwas

    Questions Nairobi වල ඉන්නේ කව්ද?

    නයිරෝබි නම් නෙවේ ඉන්නෙ. උඹට ළමයි නැත්නම් පලයං
  6. Experwas

    manual car වල අනාගතය

    අශ්වයොන්ගෙ පිටේ යන්න ආස අයට අශ්වයො ඉන්නවා
  7. Experwas

    Questions MSc Ausi Student යන්න HELP

    කෙල්ලගෙ phoho එකක් නැතුව මොකුත් කියන්න බෑ :p
  8. Experwas

    [Software Companies] WFH Benefits ?

    office යද්දි තිබ්බ ඒවත් නෑ 😅
  9. Experwas

    කෙල්ලත් එක්ක යන්න තෑනක් Colombo

    call එකක් දීල කතා කරපං
  10. Experwas

    කියක් තියේද?

    14 පළවෙනි පඩියයි දැන් පඩියයි අතර ලොකු වෙනසක් තියෙනවා. රුපියල අවප්‍රමාණය වීමත් සැලකුවාම avarage එක හොයන්න අමාරුයි නේ. මේ ගාණ හදනවට පඩි ගෙවපං ලක්ශ 20ක් වගේ ඔව් ඉතිං. average
  11. Experwas

    වසු පැටියෙක් හදන්න

    කඹයක් බඳින්නෙ යනවටනේ. මං යන්නෙ නෑ. ගෙදර sofa එකේ ඉන්නම්. තණකොළ වවන්න මහන්සි වෙන්න ඕන නෑ. උඹල කන දෙයක් දීපං
  12. Experwas

    වසු පැටියෙක් හදන්න

    වැඩ මොකුත් නැතුව කාල බීල ඉන්න පුලුවන් නම් මං එන්නම් 😌
  13. Experwas

    Questions Internship opportunities for undergraduates

    ඒක හරි, දළ වශයෙන් කීයක් වගේ ලැබෙනවද? අපේ කාලෙ වගේ නෙවේ දැන් ඉන්න උන් ඉස්කෝලෙ යන්නත් සල්ලි ඉල්ලන සීන් එකේ ඉන්නෙ.
  14. Experwas

    port city real name?

    නෑ අයිතිකාරයා. https://www.portcitycolombo.lk/
  15. Experwas

    port city real name?

    CHEC Port City Colombo (PVT) LTD
  16. Experwas

    Canada vs Germany

    Lifestyle එක අනුව තමයි ඉතිං

    No contents