1. Experwas

    ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

    ජොබ? සොම්ට්වෙයා ඉම්ජිනිය මොකක්ද එ ජොබ ගෑන හිතෙන්නෙ? හොම්දයි පඩි කොහොමද? හොම්දයි කොලිෆිකේශන් මොනාද? නැත ඔබගේ මනසේ තියෙන සිහින ජොබ? නිකම් ඉම්න.
  2. Experwas

    තලවතුගොඩ සැමන් නෑ

    ඔතනින් පාර්ලිමේන්තුවට යන එකෙක්ට කියපං
  3. Experwas

    තලවතුගොඩ සැමන් නෑ

    දියවන්නාවෙන් මාලුවෙක් අල්ල ගනින්. වැව් මාලු ගුණයි 😌
  4. Experwas

    India only has 3 hours oxygen left

    සිංහලුන්ට ඔක්සිජන් ඕනෙමද?
  5. Experwas

    මැයි මාසය නුවර එලිය කාලගුණ දේශගුණ තත්වය??

    එක පාරක් මං වෙසක් පෝය අල්ලා ගිහින් හොඳ BBQ පාරක් දාල බිව්වා. පට්ට. වැඩිය සෙනඟත් නෑ
  6. Experwas

    පළවෙනි කාර් එක

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28 2. ගත්තු කාර් එක මොකද්ද? Suzuki WagonR Stingray 2015 3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ගෙදරින් 0 මම ඉතුරු කරපු 825,000 4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලෝන් ලක්ෂ 20 5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 28,25,000
  7. Experwas

    SE salary - after 3-4 years

    O/L කාලෙ පරණ computer කටුවක් තිබ්බා අම්ම අරන් දීපු. A/L ඉවර වෙලා IT degree එකක් කරන්න යද්දි ගෙදරට කරදර කරලා අලුත් computer එකක් ගත්තා. degree එක අත ඇරලා දාලා ගෙදරින් බැනුම් අහ අහ කාමරේට වෙලා HTML, CSS, Wordpress ඉගෙන ගත්තා. දැන් නම් ඒව නෙමේ කරන්නෙ. මට ADSL අරන් දීල තිබ්බෙ. දැන් නම් marry කරලා...
  8. Experwas

    SE salary - after 3-4 years

    ~500k, 14yrs exp. ATL. දවසට පැය 8යි වැඩ. Corona වලින් පස්සේ තාමත් ගෙදර. ඕන වෙලාවක එළියට යන්න පුළුවන්. Degree මොකුත් නෑ. A/L වලින් පස්සේ දිගටම වැඩ කළා.
  9. Experwas

    වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

    https://surfshark.com/dql2020-slides.pdf
  10. Experwas

    Living in Bulgaria, Romania

    උඹ යන්නෙ labour job එකකට නෙවේ නේ. ඔය කියලා තියෙන ගොඩක් ප්‍රශ්න එන්නෙ එතකොට. කෝකටත් ඒවගෙ ආපු උන්ගෙන් පරිස්සම් වෙලා හිටපං. racist seen 1 අඩු වැඩි වශයෙන් කොහෙත් තියෙනව. racist කියලා රටකට යන්නෙ නැත්නම් ඉතිං ලංකාව තමා හොඳ.
  11. Experwas

    Living in Bulgaria, Romania

    Google Lens, Google Translate පිහිට තමයි ඉතිං. Basic දෙවල් ටිකක් ඉගෙන ගෙන පලයං
  12. Experwas

    Living in Bulgaria, Romania

    පලයං මචං, ගිහින් අවුරුදු 2ක් වගේ වැඩ කරලා හොඳ නැත්නම් europe වල ඊට වඩා හොඳ රටකට පලයං, ලංකාවෙ ඉඳන් try කරනවට වඩා ඒක ලේසි වෙයි. software field එකේ අයට ප්‍රශ්ණයක් නැති උනාට ජීවතේ වෙන්න, wifeට job 1ක් හොයාගන්න භාශාව ප්‍රශ්නයක් වෙන්න පුලුවං පලයං මචං, ගිහින් අවුරුදු 2ක් වගේ වැඩ කරලා හොඳ නැත්නම්...
  13. Experwas

    Stingray Jstyle (2015) idle stop problem

    12v battery 1 replace  කරන්න. amaron හරි exide හරි දාන්න.
  14. Experwas

    මගෙ තත්වෙ දැන්

    අවුරුදු 28 යි ඩිග්‍රි ඇත රස්සාවක් ඇත Business ඇත ඉතුරුවක් නැත කසාද බැඳ ඇත ලෝන් අරන් ඇත

    No contents