නිවුස් දෙකක් ගියා මතකද?
එකක් තමයි 12 වෙනදා ඉඳන් 31 වෙනදා දක්වා හැමදාම රෑ 11 සිට උදේ 4 දක්වා ලොක්ඩවුන් කරනවා කියලා ඒක තාම තියෙනවා...
හැබැයි ඒක මැද්දෙ තව අප්ඩේට් එකක් දැම්මා ඒ තමයි අද රෑ 11 ඉඳන් 17 උදේ 4 වෙකන් දවස් සියල්ලම ලොක් ඩවුන් කියලා..
සරවම කිව්වොත් ඊයෙ රෑ 11 ඉඳන් අද උදේ 4 වෙනකන් ලොක් ඩවුන්...