1. =chala=

    Micro Panda Car පාවිච්චි කරන අය එන්න

    සාමාන්‍යයෙන් හයිවේ එකේ යනකොට උපරිම දෙදරන්නෙ නැතුව යන්න පලුනුවන් කීයට වගේද?.
  2. =chala=

    Micro Panda Car පාවිච්චි කරන අය එන්න

    පැන්ඩා වාහනේ උපරිම දෙදරන්නෙ නැතුව යන්න පුලුවන් වේගෙ කීයද? පාවිච්ඡි කරන අය කියන්නකො බලන්න
  3. =chala=

    3D Animation simple

    mkakda software eka?
  4. =chala=

    Adsense payment ආවාද

    mageth pending bro
  5. =chala=

    Adsense CPC

    uba vpn use krnawada?
  6. =chala=

    Adsense CPC

    හම්මේ ඇතියාන්තන් මම වගේ පොරක් හම්බුනා... යකෝ මන් බය වෙලා හිටියෙ මගේ ඇඩ්සේන්ස් එකේ අවුලක් කියලා.. මචන් ඇමරිකන් ඩොලර් .20ට එහා යන්නෙ නැහැ බන්. පෙරෙහිදා ඉඳන් මේ අවුල තියෙන්නෙ මට . ඊට කලින් දවසෙ ඇමරිකන් ක්ලික් එකකට ඩොලර් 1 ත් පැනලා දුන්නා. මන් බුකියෙ ගෘප් එකකත් මේක දැම්මා. උන් නම් කියන්නෙ සේල් නැති...
  7. =chala=

    Office case ekak ban

    අනේ බන් ඉතින් කියලා දියන්කෝ ප්ලීස්
  8. =chala=

    Office case ekak ban

    මචන්ලා ඔෆිස් වල ඉඳලා දැනුමක් තියෙන කෙනෙක් ඉන්නව නමි මට කියහන්කො පුද්ගලික ආයතනයක ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නට පස්සෙ එ් කම්පැනි එකේ එවුන්ට පුලුවන්ද මාව අස් කරන්න නියමිත අවසන් දිනයට කලින්. මොකද මට ඒකෙ සර්විස් ලෙටර් එක වටිනව බන්. ප්ලිස් දන්න එකෙක් කියපල්ලකෝ
  9. =chala=

    me sinduwa hoyanna udawwenna

    මේ දවස් වල මහේල ඉන්න මෙල්බන් වානේ ඇඩ් එකේ තාත්තා ගැන සිංදුවක් යනව නේද? ඒකෙ ඔරිජිනල් සිංදුව දන්න කෙනෙක් ඉන්නව නම් මෙතන ලිංක් එක හරි නම හරි කොටාගෙන යන්නකෝ:(:(:(:(
  10. =chala=

    Fixed Deposite Prashnayak

    අනුන්ගෙ ඇහේ පොල් කෙඳි ගැන කතාකරන්න කලින් තමන්ගෙ ඇහේ පොල් පරාලෙ ගැන හොයලා බලහන්.. අධ්‍යාපන සාක්ෂරතාවය වචනෙ ලියලා තියෙන විදිහටම හිතාගන්න පුලුවන්..පරිගනක දැනුම මෙතට ඇදලගත්ත එකෙන් ඔයාගෙ සාමාන්‍ය දැනුම තේරුම් ගන්න පුලුවන්. මන් දෙයක් දන්නෙ නැත්නම් නෑ කියලා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. මන් නොදන්න දේවල් තව...
  11. =chala=

    Fixed Deposite Prashnayak

    ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම බැංකුවලින් කියනවනෙ මාස හයට සීයට8 මාස 12 ට සීයට 10 යි වගේ කතා.. මට දැනගන්න ඕන මේකයි මචන් මුන් මේ මාස 12 ට කියන්නෙ එක මාසෙට සීයට 10 ගානේ මාස 12 ක් දෙනව කියලද?
  12. =chala=

    Sex

    කතාවක් තියෙනවා බුද්ධියයි භාවයයි දෙක එකට යන්නෙ නැහැ කියලා... සුපිරි පොතක් කියවන වෙලාවකට ලව් සීන් එකක් හරි වැලක් හරි බලන්න හිතෙන්නෙ නෑ.. වැලක් හරි කෑල්ලට ලව් කරන කොට හරි ඒ වෙලාවට පොතක් බලන්න හිතෙන්නෙත් නෑ... මොකද භාවය වැඩි වෙනකොට ඒ කියන්නෙ අපේ ආතල් ඒරියා එක වැඩි වෙලකොට බුද්ධිමත් පැත්ත අඩු වෙනවා...
  13. =chala=

    Dialog tv Prashnayak

    මචන්ලා මේකයි මගේ අවුල.. මගේ ඩයලොග් ටිවි පැකේජ් එක ගන්නකොටම මට වීව් හබ් එකයි ඒකටම රවුටරයකුයි හම්බුනා... ඒත් මාසෙයක් විතරය යූස් කරද්දි දැන් වීව් හබ් එකේ විඩියෝ ප්ලේ වෙන්නෙම නෑ.. පට්ටම කැඩි කැඩී ප්ලේ වෙන්නෙ.. මට දැනගන්න ඕන කරන්නෙ මේකයි. මෙහෙම කැඩි කැඩී ප්ලේ වෙන්නෙ ඇයි? 4ජී රවුටරයක් නිසා ස්පීඩ් කේස්...
  14. =chala=

    i phone x

    bari welawath ahuwunoth keeyak gewanna weida machan?
  15. =chala=

    i phone x

    no one?
  16. =chala=

    i phone x

    i phone x එකක් නෙට් එකෙන් ඔඩර් කරොත් මෙහේ ටැක්ස් කීයක් විතර වදීද මචන්?
  17. =chala=

    Dialog tv / Peotv Boruwa

    නෑ ඒකත් සෝනි එකේ චැනල් එකක්... ඉංග්‍රීසි සබත් එක්කම යන නිසා හොඳයි.. මම නම් ෆිල්ම් ඔක්කොම නෙට් එකෙන් බාගෙන බලන්නෙ.. මට දුක ඇමරිකන් චැනල් වල හොඳ ටෝක් ෂෝ යනවා ඒවා බලන්න ආස විදිහට හදන්නෙ.. මේවයි ඉඩුම තරමෙ ඉන්දියන් එවුන් වත් කතාකරන ඒවා යන්නෙ නැහැනෙ.. උදේ දාන සීරීස් එක හවසත් යනවා.. AXN එක නම් ඊයෙ ගිය...
  18. =chala=

    Dialog tv / Peotv Boruwa

    අනේ පල... සුද්දා හදපු හැම දෙයක්ම අපි පාවිච්ඡි කර කර ලංකාවෙ ඉපදුනානම් ඒ විදිහට ඉඳපන්ලු... ටිවි කියන එක හැදුවෙත් සුද්දා තමයි... ඉන්ටනෙට් හැදුවෙත් සුද්දා තමයි.. උබ දැන් ඔය එලකිරියට එන බ්‍රවුසර් එකත් හැදුවෙ සුද්දා තමයි.. එහෙම කිය කිය ඕවා පාවිච්ඡි කරන්න උබට ලැජ්ජ නැද්ද?
  19. =chala=

    Dialog tv / Peotv Boruwa

    යාලුවා තරහ ගන්න දෙයක් කිව්වෙ නැහැ... හොයලා බලලා තමයි ගත්තෙ... ඒත් මේ විදිහට විශ්ලෂෙණය කරලා චෙක් කරන්න නම් සැටලයිට් ටිවි තියෙන ගෙදරක සතියක් විතර නැවතිලා උන්ට ඇනයක් වෙලා බලන්න වෙනවා... අනික පියෝ එකෙත් යන්නෙ ඔය ෆිඩ් එකම තමයි.. උබ අනත් දන්නෙ නෑනෙ පියෝ එකේ යන ඒවා.. බොරුවක් තමයි මෙතන කරලා තියෙන්නෙ...
  20. =chala=

    4G prashnayak

    machan 4g router eke thiyena sim eka 4g phone ekata dala internet yanna puluwnada? nodanna kamata ahanne:rolleyes:

    No contents