මම ලංකාවෙ ටිවි චැනල් දෙකක වැඩ කරලා ඒ සිටුවේෂන් වල අත්දැකීම් ලබපු කෙනෙක්. ඉතින් මට පොඩි කාලෙ ඉඳන් ලොකු ආසාවක් තිබුනා ටිවි චැනල් එකක අයිති කාරයෙක් වෙන්න. මට දැන් ආසාවක් තියෙනවා සැටලයිට් චැනල් එකක් පටන් ගන්න. ඉතින් මට දැන්ගන්න ඕන මේකයි. ඩයලොග් පියෝ ටිවි දෙකටම දෙන්න පුලුවන් විදිහට සැටලයිට් චැනල්...