Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
SLT Data Usage
කියල වැඩක් නෑ බං
adiraja
Post #16
Apr 17, 2020
Forum:
ElaKiri Talk!
SLT Data Usage
අනේ බං ඒක මහ ජරාවක්නේ බන් ස්ලෝ නේද chrome එක්ක බලද්දි
adiraja
Post #13
Apr 17, 2020
Forum:
ElaKiri Talk!
SLT Data Usage
ඕකනම් මචං මම අත්දැකීමෙන්ම බලපු දෙයක් තමයි ගොඩක් වෙලාවට ඩේට ඉවරඋනාම 99 දාගෙන තමයි යන්නෙ දවසක් අදින්න පුලුවන් සිරා කතාව ඒක ඒත් SLT බරගණන් කැපෙනවා දවසට
adiraja
Post #12
Apr 17, 2020
Forum:
ElaKiri Talk!
SLT Data Usage
ඒක බලාගන්න විදියක් නැද්ද මචං
adiraja
Post #11
Apr 17, 2020
Forum:
ElaKiri Talk!
SLT Data Usage
SLT මචං
adiraja
Post #4
Apr 17, 2020
Forum:
ElaKiri Talk!
SLT Data Usage
ඔව් බන් කියල වැඩක් නෑ දැන් නම් මේ බැරිම තැන තමයි පෝස්ට් එක දැම්මෙ බලාගන්න විදියක් නැති නිසා
adiraja
Post #3
Apr 17, 2020
Forum:
ElaKiri Talk!
SLT Data Usage
මචන්ලා දවසටම fb විතරක් Browsing වලට සාමන්යෙන් කොහොමද කැපෙන්නෙ ඩේටා වීඩියෝ මුකුත්ම බලන්නෙ නැ උඩ පහල යනව විතරයි.. Usage බලන්න විදියක් නැද්ද? Glasswire දැම්ම ඒකෙන් හරියට සයිට් එක මොකක්ද කියල්ල බලන්න බෑ එහෙම බලන්න පුලුවන් මුකුත් නැද්ද?
adiraja
Thread
Apr 17, 2020
Replies: 19
Forum:
ElaKiri Talk!
SLT Bill Online
වැඩිය Download කරන්නෙ නෑ මචං Browsing වලට Videos බලන්න එහෙම හොඳද මේක නැත්තන් Download විතරද හොඳ
adiraja
Post #12
Apr 15, 2020
Forum:
ElaKiri Talk!
SLT Bill Online
කවුරුත් එකයි ඔක්කොම හොරට කපනවා
adiraja
Post #11
Apr 15, 2020
Forum:
ElaKiri Talk!
SLT Bill Online
බිල එන්නෙ නැද්ද මචං මගේ මේ පලවෙනි බිල ඒකයි දන්නෙ නෑ ගානක් ගෙවල දාන එක හොඳ නිසා බැලුවෙ කීයක් වගේ එනවද කියල
adiraja
Post #7
Apr 15, 2020
Forum:
ElaKiri Talk!
SLT Bill Online
මචං උබ ඒකද පාවිච්චි කරන්නෙ මගේ පලවෙනි බිල ඒකයි දැන්ම එන්නෙ නැති නිසා ගෙවල දාන්න බැලුවේ 1700 ගෙව්වනම් ඇති නේද ?
adiraja
Post #6
Apr 15, 2020
Forum:
ElaKiri Talk!
SLT Bill Online
Web Family Plus එකේ මුලු ගාන කීයක් එනවද බං ? 1490+Tax Tax කීයක් වගේ එනවද 4GLTE ෆෝන් ලයින් නෑ Internet විතරයි...
adiraja
Thread
Apr 15, 2020
Replies: 13
Forum:
ElaKiri Talk!
Nuwaraeliye යමු
දියඇල්ල ලඟටම යන්න පුලුවන්ද බන් අර තණකොල වගේ තියෙන්නෙ ඒ හරියට ලේසියෙන්ම යන්න පුලුවන්ද
adiraja
Post #4
Nov 10, 2019
Forum:
ElaKiri Talk!
Nuwaraeliye යමු
බෝඹුරු ඇල්ලට යන්න ලේසිම විදිය ගියපු එකෙක් ඉන්නවනම් කියහන්කො... වාහනෙන්ම යන්න පුලුවන්ද එතනටම නැත්නම් මග දාල ගොඩාක් දුර යන්නෝනද? නුවරඑලියේ ඉදන් යන්න ලේසිම විදියත් කියපන් මචංලා WagonR තමයි වාහනේ
adiraja
Thread
Nov 10, 2019
Replies: 3
Forum:
ElaKiri Talk!
MG ZS 2018 (Sinhala) Review from ElaKiri.com
Micro ගෙන්නන එකයි සේල්ස් වලින් ගෙන්නන එකයි අතර වෙනසක් තියෙද.? UK Version Australian කියල එන්නෙත් China එකමද වෙනසක් තියෙද..?
adiraja
Post #71
Nov 1, 2019
Forum:
Vehicle Reviews & DIY Guides
Hotel Booking @ Daytime
Place ekanam hodai neda
adiraja
Post #21
Oct 30, 2019
Forum:
ElaKiri Talk!
Hotel Booking @ Daytime
Daytime puluwanda machan
adiraja
Post #16
Oct 30, 2019
Forum:
ElaKiri Talk!
Hotel Booking @ Daytime
සජිත් සජිත් සජිත්
adiraja
Post #14
Oct 27, 2019
Forum:
ElaKiri Talk!
Hotel Booking @ Daytime
සමාවනු මැන ස්වාමීනි
adiraja
Post #11
Oct 27, 2019
Forum:
ElaKiri Talk!
Hotel Booking @ Daytime
ඔව් බන් ඒකනේ හදිසියට බුකින් එකක් දාගන්න බැහැ නැත්නම් Dayout විදියට වෙනම option එකක් දෙන්නොන
adiraja
Post #10
Oct 27, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
Next
First
Prev
2 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom