Nuwaraeliye යමු

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    බෝඹුරු ඇල්ලට යන්න ලේසිම විදිය ගියපු එකෙක් ඉන්නවනම් කියහන්කො... වාහනෙන්ම යන්න පුලුවන්ද එතනටම නැත්නම් මග දාල ගොඩාක් දුර යන්නෝනද?
    නුවරඑලියේ ඉදන් යන්න ලේසිම විදියත් කියපන් මචංලා WagonR තමයි වාහනේ
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    NE idala Badulla paare enakota Rendapola handiyen wamata tiyana paare yanna

    Loku durak naha, parking walata ida tiyanawa. Ethana idala 1 km wage awidagena yanna tiyenne, harima lesi gamanak
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    NE idala Badulla paare enakota Rendapola handiyen wamata tiyana paare yanna

    Loku durak naha, parking walata ida tiyanawa. Ethana idala 1 km wage awidagena yanna tiyenne, harima lesi gamanak

    දියඇල්ල ලඟටම යන්න පුලුවන්ද බන් අර තණකොල වගේ තියෙන්නෙ ඒ හරියට ලේසියෙන්ම යන්න පුලුවන්ද